දැ‍‍ං තමයි දවල්ට කාලා ඉවර උනේ උනේ

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,879
    11,332
    113
    ඕවා හලාල් ද? 🥴

    පිනට දෙන කෑම එකට කැරි කොටියට මොනවද ඕනේ කියන්නේ. තණකොල මිටියක් තියලා අර්චූනා කියලා බෝඩ් එකක් ගහලා තියපල්ලාකෝ මොකෙක් හරි 😹😹
    roman catholics lata mona halaal dha, halal cert eka oney karanneth red meat walata witharai mama dhanna widhiyata, e wunath kukul mas walatath halal cert dhenawaa, ay dhanne na.
     
    • Like
    Reactions: Bam

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,120
    5,762
    113
    තොපිට තම්බි වටලප්පන්,, සුද්දාගෙ කැරමල් පුඩින්, තම්බියාගෙ බිර්යානි, දඹයොන්ගෙ රොටි කන්න පුලුවන් නම් උන්ට බැන බැන මට හෙළ විදියට බත් එකක් කන්න බැරිද?

    චිකන් හම unhealthy වුනාට එකෙ තමයි රස තියෙන්නෙ, කන එක හරියට කන්න එපයි, අනිත් එක මුලු මස් කරියටම ෆ්ලෙවර් එක දෙන්නෙත් හමෙන්
    ------ Post added on Dec 19, 2025 at 7:19 PM
    අන්න නානට තද උනා.. :lol: අපි සුද්දගෙවත් දබයොන්ගෙවත් ඇද හොය හොය යන්නෙ නෑනෙ, ඉතින් කෑවට අවුලක් නෑ. නාන එහෙම නෙමේනෙ නාන බනින විදිහට හරිනම් හෙලයොන්ගෙ කිසිම දෙයක් නානට කැප නෑ. :lol:

    කොහොම උනත් කමක් නෑ ඉතින් නානත් හෙලයට බැන බැන හෙල කෑමමනෙ කන්නෙ. අවුලක් නෑ අවුලක් නෑ.. ඒකම මදැයි. :rofl::rofl:
     
    • Like
    Reactions: Bam

    AnuradhaRa

    Well-known member
  • අද මම දවල්ට කෑවෙ යාලුවෙක්ගෙ ගෙදරකින්
    අද අපිට උදේ 9 ඉදල හවස් වෙනකං කරන්ට් කපල තිබුණෙ
    මට කම්මැලි නිසා යාලුවගෙ ගෙදර ගියා. ඉතිං මට කන්නත් දුන්න
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,646
    113
    කුකුල් මස් කරියට රසම හමත් එක්කම ඉව්වුවොත්. මෙ කාලෙ මම දන්න හුඟදෙනෙක් හම අයින් කරල කරි හදන්නෙ. Charter!

    මම ආසම
    බත්, පරිප්පු, සාලයො බැදලා

    බත්, කුකුල් මස් කරි, පරිප්පු/ අල තෙල් දාලා

    බත්, හරක් මස් එක්කම marrow bone, කිරිබොකු සහා බාබත් එක්ක පරිප්පු.

    මෙව හැබයි හෙළ කෑම තමයි..රසයි

    ඔකට තව මිරිස් බැදලා නියමයි.

    පරිප්පු වෙනුවට දෙල් කරි, හෝ කිරි කොස් කරි නියමයි
    ඔව්. කුකුලගේ අර ගැට ගැට තියෙන හමත් එක්ක තමයි උයන්න ඕනේ. ඒක අමුතුම රසයක්
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,120
    5,762
    113
    අද මම දවල්ට කෑවෙ යාලුවෙක්ගෙ ගෙදරකින්
    අද අපිට උදේ 9 ඉදල හවස් වෙනකං කරන්ට් කපල තිබුණෙ
    මට කම්මැලි නිසා යාලුවගෙ ගෙදර ගියා. ඉතිං මට කන්නත් දුන්න
    වහලෙන් වැටුන බාස් නේද
     
    • Like
    Reactions: Bam

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,565
    2,011
    113
    ඔව්. නැත්නම් හිටපු ගමන් රෑට උයනවා. අද දවල්ට කෑවෙත් කඩෙන් බුරියානි එකක්. ඒවා කාල ඇති වෙලා බන්. ලංකවේ විදියට කන්න තමයි ආස.

    බැදලා ඉක්මන්ට ළමයි ටිකක් හදාගන්නකො අන්කළ්.

    උබල මොනවාද කෑවේ. :rolleyes:

    පරිප්පු, බිත්තර, චිකන් ඩෙවල්, බත්, චිලි පේස්ට්, කැකිරි
    ------ Post added on Dec 19, 2025 at 7:52 PM
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,857
    10,035
    113
    කුකුල් මස් කරියට රසම හමත් එක්කම ඉව්වුවොත්. මෙ කාලෙ මම දන්න හුඟදෙනෙක් හම අයින් කරල කරි හදන්නෙ. Charter!

    මම ආසම
    බත්, පරිප්පු, සාලයො බැදලා

    බත්, කුකුල් මස් කරි, පරිප්පු/ අල තෙල් දාලා

    බත්, හරක් මස් එක්කම marrow bone, කිරිබොකු සහා බාබත් එක්ක පරිප්පු.

    මෙව හැබයි හෙළ කෑම තමයි..රසයි

    ඔකට තව මිරිස් බැදලා නියමයි.

    පරිප්පු වෙනුවට දෙල් කරි, හෝ කිරි කොස් කරි නියමයි
    මේක හරි. ඉස්සර අපි හමත් එක්ක ඉව්වෙ. පට්ට රසයි. දැන් බෙහෙත් ගහනවා කියලා හම අයින් කරපු ඒවා කන්නෙ. රස නෑ.
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,524
    3,205
    113
    අද මම දවල්ට කෑවෙ යාලුවෙක්ගෙ ගෙදරකින්
    අද අපිට උදේ 9 ඉදල හවස් වෙනකං කරන්ට් කපල තිබුණෙ
    මට කම්මැලි නිසා යාලුවගෙ ගෙදර ගියා. ඉතිං මට කන්නත් දුන්න
    මොනාද කෑවේ බං
     
    • Like
    Reactions: Bam and AnuradhaRa

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,879
    11,332
    113
    අද මම දවල්ට කෑවෙ යාලුවෙක්ගෙ ගෙදරකින්
    අද අපිට උදේ 9 ඉදල හවස් වෙනකං කරන්ට් කපල තිබුණෙ
    මට කම්මැලි නිසා යාලුවගෙ ගෙදර ගියා. ඉතිං මට කන්නත් දුන්න
    Ehema thamai yaluwo
     
    • Love
    • Like
    Reactions: Bam and AnuradhaRa

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    ඊයේ ඔපිස් එකේ පාටි එකක්. තලවතුගොඩ මොනාක් ඉම්පීරියල් එකේ තිබ්බේ. පාන්දර 1ට විතර එහෙන් ආවේ. පාන්දර 3යි ගෙදර එද්දී. නාලා එහෙම නිදා ගනිද්දී 3.30යි. පැය භාගයක් නැත්තන් පැයක් යන්න ඇති ඉවසන්න බැරි බඩේ කක්කුමක් ආවා. බඩේ අමාරුවක් නෙමෙයි කැක්කුමක් නිකන් බඩේ ගල් සෙට් වුනාම එන කැක්කුම වගේ. කෑ ගහන්න තරම් අමාරුයි. ඉවසන්නම බැරි තැන බාත්රුම් ගියාම බඩ බුරුලට ගියා. ඒත් කැක්කුමයි. ආයේ හිටගන්න හැදුව විතරයි මතක ඔලුව වදිනවා මතකයි. කලන්තේ දාලා බිම. අනිත් පැත්තට පටස් ගාලා නැගිටලා ඇඳට ගිහිල්ලා ආයේ නිදාගත්තා.

    පාටියේ ඉඳපු වෙන උන්ට බඩේ අමාරුවක් ඇවිල්ලත් නෑ. මට විතරයි. තාම දන්නේ නෑ හේතුව.
     
    Last edited:

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,879
    11,332
    113
    බිව්වා නම් තමා. ගොඩක්මත් නෙමෙයි. අනේ මන්දා ඉතින්. ජින් එකක් තිබ්බේ. ගැසුවා ඉතින්.
    උඹට විතරයි හැදුනෙ? මාගෙ නිරික්ශණය පරික්ශනය අනුව අනිත් එවුන් ඔක්කොම බඩජාරියො. ඔනෙ එකක් බඩෙ සන් සුන් වෙනවා ඇති.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    උඹට විතරයි හැදුනෙ? මාගෙ නිරික්ශණය පරික්ශනය අනුව අනිත් එවුන් ඔක්කොම බඩජාරියො. ඔනෙ එකක් බඩෙ සන් සුන් වෙනවා ඇති.

    වැඩිපුර තෙල් කෑම තිබ්බේ. ඒක නිසාද දන්නෙත් නෑ.
     
    • Like
    Reactions: Bam and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • බිව්වා නම් තමා. ගොඩක්මත් නෙමෙයි. අනේ මන්දා ඉතින්. ජින් එකක් තිබ්බේ. ගැසුවා ඉතින්.
    අවුරුදු 60 පැන්නම තමා මම ඇල්කොහොල් පානය කරන්න ඉන්නෙ

    කොමඩ් එකෙන් නැගිට්ටම ඔලුව වදිනව කිව්වෙ? මොනව කියනවද මංද
    බිමත් වැටුණලු, පැහැදිලි නෑ අපට

    මොනාද කෑවේ බං
    බත්

    ඔව්. කුකුලගේ අර ගැට ගැට තියෙන හමත් එක්ක තමයි උයන්න ඕනේ. ඒක අමුතුම රසයක්
    අප්පිරියයි යකෝ 🤮
     
    • Like
    Reactions: Bam

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,162
    13,873
    113
    35
    Spain
    තොපිට තම්බි වටලප්පන්,, සුද්දාගෙ කැරමල් පුඩින්, තම්බියාගෙ බිර්යානි, දඹයොන්ගෙ රොටි කන්න පුලුවන් නම් උන්ට බැන බැන මට හෙළ විදියට බත් එකක් කන්න බැරිද?

    චිකන් හම unhealthy වුනාට එකෙ තමයි රස තියෙන්නෙ, කන එක හරියට කන්න එපයි, අනිත් එක මුලු මස් කරියටම ෆ්ලෙවර් එක දෙන්නෙත් හමෙන්
    ------ Post added on Dec 19, 2025 at 7:19 PM
    පරාතා කියන්නේ දඹයන් මෙහෙන් ඉගනගත්ත කෑමක්
     
    • Like
    Reactions: Bam

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,877
    17,931
    113
    කුකුල් මසුයි, පරිප්පුයි, අඹයි, රතු කැකුලු බතුයි.(ගෙදර හාල්) සහ ඇඹුල් කෙසෙල් ගෙඩියක්.

    උබල මොනවාද කෑවේ.
    :rolleyes:
    අලගුඩුවෝ එක්ක මීයෝ කාපු වට්ටක්කා බෑයක් කෑවා. තව ටිකකින් කීල්ස් එකට යනව රෙන්න
     
    • Like
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    පට්ටනේ බන්. නියම රසට තියෙන්න ඇති. උඹල කුබුරු කරනවද බන්?
    මම නම් හෙට තමයි ඔය වගේ සුපිරි ලංකවේ එළවලු හදන කන්නේ.
    Ooo
    කුඹුරු තියනවා. විශේෂ රසක් නෑ ඉතිං කාලම.

    වී තම්බලා කෙටුවම නම් රසයි.
    වී ටිකක් හොයලා තබ්බලා කාපං රසයි ගොඩාක්.

    තම්බලා ආපහු වේලන්න වෙන එක තමයි පොඩි අවුලකට තියෙන්නෙ.