මේකනන් 100% ඇත්ත.Job ekata Yana eka nawatthapan , job eka Nisa thamai virus okkama oluwata yanne , virus okkama bo wenneth
කෙල්ලොන්ට එහෙම විචාර බුද්ධියක් කියන එක බොහොම අඩුයි.
වටපිටාවෙ වෙන හැමදේම absorb කරගන්නව.
මේකනන් 100% ඇත්ත.Job ekata Yana eka nawatthapan , job eka Nisa thamai virus okkama oluwata yanne , virus okkama bo wenneth
Oya science karana unge nam oluwa kanne ugannana un. Unge mole wadi art commerce karana unge mole wadi kiyala ugannne. AL wath pass wenna be. Habei hithanne fail unath science kale. Anit un adu kule. Yalu wenawa nam science or maths witharai. Arakai kekaioka wenne ganu compare karanawa bung
mama oka campus kale, School kale dakka
kawadawath Medicine giya kellke art kollake wage badinne na, commerce ekake wath badinne na
hama welama ganu balanna thamnta udin inna high value pirimiyak wa. yalu wena kale uba high value unath kalaya ekka value nathi una gaman maru wenawaa
example kiuwoth 2010 ta kalin Colombo school wala rugby, cricket gahapu unta kello marenawa a kale
but un school kalen passe loku progress ekake nathi unoth unwa dala yanawaa,
ehama dala yana ganu ita passe balanne sporty unwa newee stable pirimi wa
hama welama kellke ta "mage pirimiya high value ekake" kiyala danune nathi una gaman un change wenawaa
dan methana salli enakotath oka wela thiyanne
counseling yanna bro . meke uththara hoyala wadak neheඩිවෝස් එකකට යන්න කලින් මේ අහන්නෙ.
මට අවු 33යි. වයිෆ්ට 32යි. දෙන්නම IT related degree කරේ හැබැයි දෙකක්. එකම නෙමෙයි. එයත් එක්ක යාලු වුනේ කැම්පස් එකේ පළවෙනි අවුරුද්දෙදි. අවුරුදු 27න් මම ඩිග්‍රිය ගත්තෙ. එයා ඊට කලින් අවුරුද්දෙ ගත්තෙ. එයාට ඉක්මනට බදින්න ඕනෙ වුනා. කොහොමත් සම්බන්දෙට අවුරුදු 5ක් විතර ඒ වෙද්දි. අවුරුදු 28න් මම බැන්දා. වෙඩින් එකක් එයාට ඕනෙ විදිහට ගන්න ඕන වුනා. එයාගෙ හීනයක් කියලා. මුලින්ම එච්චර ගානක් වියදම් කරන්න බෑ කියලා ඉදලා අන්තිමට මමත් කැමති වුනා. එයා නම් කියන්නෙ අඩු වියදමින් ගත්තා කියලා. මොන අඩුද. අපිට පොඩි කාර් එකක් ගන්න තිබුනා ඒ කාලෙ ඒ සල්ලි වලට. අවුරුද්දක් විතර හම්බ කරපු සල්ලි, තාත්තා ඉතුරු කරපු සල්ලි එක දවසකට කුඩු වුනා.
එයා මුලින්ම පොඩි පඩියකට ජොබ් එක කරේ. මගෙ පඩියෙන් රෙන්ට් එකත් ගෙවාගෙන, පොඩ්ඩක් ඇවිදලා ඇත්තටම සතුටින් හිටියා අපි දෙන්නා. ටික ටික එයාගෙත් පඩිය වැඩි වුනා. ඒ නිසා මම ලෝන් ගැහුවා අපේම ගෙයක් හදාගන්න, වාහනයක් ගන්න වගේ දේවල් වලට. ඉතුරු මගෙ පඩියයි, එයාගෙ පඩියයි ජොයින්ට් එකවුන්ට් එකකට දාලා තමයි වියදම් බැලන්ස් කරේ.
රස්සාවෙන් ටිකක් උඩට යද්දි එයාට අමුතු පිස්සුවක් හැදුනා. ටිකක් ස්ටේබල් වුනාම දරුවෙක් හදාගන්න කියලා කතාවෙලා හිටපු දේවල් වෙනස් වුනා. දැන් අවුරුදු 2කට විතර කලින් එයාගෙ පඩිය මගෙ එකට වඩා වැඩි වුනා. මගෙ වගේ දෙගුණයක් විතර ගානකට එයාට ඔෆර් එකක් ආවා. එයා කිව්වා ඔයානෙ හස්බන්. ඔයා නේද ගෙදර වියදම් බලන්න ඕනෙ කියලා. ගෙදර බිල්, රෙන්ට් එක, බඩු ගේන්න කිසිම දේකට එයා වියදම් කරන්නෙ නෑ. මගෙ සල්ලි පොදු සල්ලිලු. එයාගෙ සල්ලි එයාගෙලු. එහෙම කියලා එයා ජොයින්ට් එකවුන්ට් එකට සල්ලි දානඑක නතර කරා.
ඔරලෝසු, බෑග් වලට, බියුටි වැඩ වලට උපරිම වියදම් කරන එක කරන්නෙ. ජීවිතේ විදිනවා. එයාගෙ මාස 6ක විතර පඩිය විතර වටින බෑග් එකක් අරන් තිබුනා මේ මෑතක. හැබැයි මම රිම් එකේ දුවන්නෙ. කරන දේවල් වලට කිසිම රෙස්පෙක්ට් එකකුත් නෑ. දරුවෙකුත් නෑ. යකෝ, මමත් මගෙ පඩිය මට විතරක් වියදම් කරගෙන අම්මලා ගෙදරට වෙලා හිටියනම් හොදට ඉන්නවනෙ. මම ආස දෙයක් ගන්න නෑ. ගෙදර වාහනේ කැඩිලා මගෙ අතේ සල්ලි නැතුව එයාගෙන් ඉල්ල ගත්තා මාස තුනකට කලින්. ඒක ටික ටික හරි එයාට ගෙවන්නලු. මට එයාට බලු වෙන්න ඕනෙ නෑ. මගෙ අතේ සල්ලි නෑ දෙන්න.
සති දෙකකට කලින් මම කිව්වා මේක හරියන්නෙ නෑ අපි ඩිවෝස් වෙමු කියලා. එයා අහනවා ඇයි ඩිවෝස් වෙන්නෙ කියලා. එයාව රැජිනක් වගේ මම තියන්න ඕනෙලු. එතකොට මම මොකෙක්ද? හරිනම් එයාගෙ දේවල් වලට වියදම් කරන්න ඕනෙ මමලු. එයා කියනවා ඒකට කමක් නෑ, සල්ලි ඉල්ලන් නෑනෙ ඔයාගෙන්. ඔයාට තියන්නෙ අනිත් වියදම් ටික බලන්න විතරනෙ කියලා. එයා රස්සාවක් නොකර හිටියනම් මට කමක් නෑ. මට දැන් අප්පිරියා වෙලා තියෙන්නෙ මේකිගෙ මූන දිහාබලන්නත්. එයාගෙ උවමනා වලට මම මගෙ අතේ තිබුන සල්ලි පිහලා වියදම් කරේ. ගෙදර වැඩත් 50/50. ඒකවත් එයා කරනවනම් ඒත් කමක් නෑ. මට එයාගෙ සල්ලි ඕනෙ නෑ. හැබැයි මෙයා මෙහෙම හැසිරෙන එක සාධාරණද කියන්න. මේක දැන් හොදටම ඇති මට නම්. මට මහන්සියි. මට ලොකු කලකිරීමක් තියෙන්නෙ. මම මෙහෙම එකියක්ටද ආදරේ කරේ.
උත්තරයක් තියෙනවද මේකට? මම ආදරය කරද්දි හිටපු, මම ආදරය කරපු ගෑණූ ළමයා නෙමේ මේ ඉන්නෙ. එයා මෙහෙම නෑ.
itin oka marry karamath tika kaalayak yaddi epa wewnane. USA wala divorce rate eka wadi mehe wage ona pukak kiyala widawan inne nathi nisa. nathiwa livingtogether eke waraddak neme. lankawe ewnne marry karaata passe kochara awul wunath iwasagena duk wida wida innwa jeewitha kaalema. kisim sathutak na. okai waradda. galapenne nathnam ain wenna ona. anika livingtogether kiwama lankwe modayo hithanne sex gena witarai. sex gena neme kiyanne. daily api jeewath wena widiya a wage dewal nikan mea month ekata 4-5 meet wela horen room adala hukala terum ganna ba. sleeping pattern idan kana bona widiye idan hema dema terum ganna puluwan livingtogether hitiyama. ekama karanna kiyala neme kiyanne. mama kiyanne boruwata loketama ada bera gahala wiyadam karala weddin tiyala marry karala duk widagena aye divorce wenwata wada hodai ara widiyata idala galapenne nathnam ain wena eka. lankawe wage ratawal wala gonnunta sex aheniya nisa livingtogether kiwama hithanne hukala maaru wenna maru chance kiyala. ekata itin livingtogether ynna ona na. echara duk widinna onath na. dan kaale kello hena forward. ask out karala sex karala balnna puluwan kamathi un ona taram inwa.USA has one of most living together rates in the world. But Divorce rate 42% in USA. Living together is not an option. It makes the marriage live even bitter and worse. සරලව මැරි කරල කරන්න ඕන දේවල් මැරි කරන්න කලින් කරහම මැරි කරාට පස්සෙ කරන්න දෙයක් නැතුව යනව. (This not mean not about just sex) ජීවිතය ඒකාකාරි වෙනව. සංකීර්ණ වෙනව. People do not understand that until they experienced it.
Ah ha haa haa haaa. So do it. Do not trust my words. Experience yourself. And then you will realize livingtogether is pointlessitin oka marry karamath tika kaalayak yaddi epa wewnane. USA wala divorce rate eka wadi mehe wage ona pukak kiyala widawan inne nathi nisa. nathiwa livingtogether eke waraddak neme. lankawe ewnne marry karaata passe kochara awul wunath iwasagena duk wida wida innwa jeewitha kaalema. kisim sathutak na. okai waradda. galapenne nathnam ain wenna ona. anika livingtogether kiwama lankwe modayo hithanne sex gena witarai. sex gena neme kiyanne. daily api jeewath wena widiya a wage dewal nikan mea month ekata 4-5 meet wela horen room adala hukala terum ganna ba. sleeping pattern idan kana bona widiye idan hema dema terum ganna puluwan livingtogether hitiyama. ekama karanna kiyala neme kiyanne. mama kiyanne boruwata loketama ada bera gahala wiyadam karala weddin tiyala marry karala duk widagena aye divorce wenwata wada hodai ara widiyata idala galapenne nathnam ain wena eka. lankawe wage ratawal wala gonnunta sex aheniya nisa livingtogether kiwama hithanne hukala maaru wenna maru chance kiyala. ekata itin livingtogether ynna ona na. echara duk widinna onath na. dan kaale kello hena forward. ask out karala sex karala balnna puluwan kamathi un ona taram inwa.
"මැරි කරන්න කලින් කරහම මැරි කරාට පස්සෙ කරන්න දෙයක් නැතුව යනව" meka tama ahapu gonma kathawa. uba mean kare sex nam athtama modai bn ubala. sex karanna onwata marry krnwa nam itin ethanin ehata katha krala wedak na,. Marriage life kiyanne sex neme. anika marry karata passe karanna hithan tiyagena rakagena hitiya kiyala ehema marriage life 100% success wela rakenneth na. meka mehema karama aniwa hari yai kiyala ekakuth na. living togethr hityath maarry karath kela wena ewa kela wenwa. habai aasraya karala aduma nikan month ekak wath 24x7 thamange partner ekka thaniyama jeewath wuna nam terum ganna puluwan galapenwada kiyala poddak hari. mokada onama ekek kollek wunath kellek wunath relationshp idddi puluwan uparima hodata inne. thamange waradi wahagena puluwan best ma version eka anith ekata pennagena.
hitapu nisa tama bn kiyanne. i stayed 2 years with my ex.. separate wuna galapenne na kiyala teruna nisa dennama kathaa wela. ehema hitiye nathnam taama innwa itin marry karana kan kiyala. ekaral marry karala boruwata divorce wenwea. lol exprnce tiyan tama mama oka kiwa. so it's not pointless. livingtogether kiwa gaman sex oluwata enawa nam itin pointless., hukanwata wada dewal tiyenwa bn life eke lolAh ha haa haa haaa. So do it. Do not trust my words. Experience yourself. And then you will realize livingtogether is pointless
ah ha ha ha haaa. So do it. Do not trust my words. Experience yourself more. eventually you will realize all is living together is pointless lie.hitapu nisa tama bn kiyanne. i stayed 2 years with my ex.. separate wuna galapenne na kiyala teruna nisa dennama kathaa wela. ehema hitiye nathnam taama innwa itin marry karana kan kiyala. ekaral marry karala boruwata divorce wenwea. lol exprnce tiyan tama mama oka kiwa. so it's not pointless. livingtogether kiwa gaman sex oluwata enawa nam itin pointless., hukanwata wada dewal tiyenwa bn life eke lol
dodhu da bn ekama reply eka copy paste karanne.ah ha ha ha haaa. So do it. Do not trust my words. Experience yourself more. eventually you will realize all is living together is pointless lie.