දිග කතාවක්….. Diga Kathawak…

archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
දිග කතාවක්….. Diga Kathawak…

2rdxhlz.jpg
 
DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
කප්පරක් ආදරය දරාගෙන එක කූඩුවක් තනාගත්ත දෙදෙනෙක් මොකද්දෝ හේතුවකට වෙන්වෙලා..........කාලයක් ගත උනාට පස්සෙ ආයෙමත් හමුවෙලා මගතොටදි.....

වැරද්ද උනේ කොතැනද ? වරද්ද ගත්තේ කවුද ? මොනවා උනාද ?

උත්තර නැති ප්‍රශ්න කෝටියක්.....

මටදැනුනෙ...මට හිතුනෙ මෙච්චරයි......අනේ අපරාදේ පවුල් ජීවිතය.....එකට ඉද්දි ඔය වැරදි හදාගන්න තිබ්බානම්........

විශිෂ්ඨ නිර්මාණයක් රසික
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
අපූරු නිර්මාණයක්නෙ ...... මේ තේමාවම ගත්තු වේදිකා නාට්‍යයක් මම බැළුවා මීට වසර කිහිපයකට උඩදි, මට ඒක මතක් උනා මෙය කියවද්දි
සාර්ථක නිර්මාණයට මගේ සුභ පැතුම්
 
archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
කප්පරක් ආදරය දරාගෙන එක කූඩුවක් තනාගත්ත දෙදෙනෙක් මොකද්දෝ හේතුවකට වෙන්වෙලා..........කාලයක් ගත උනාට පස්සෙ ආයෙමත් හමුවෙලා මගතොටදි.....

වැරද්ද උනේ කොතැනද ? වරද්ද ගත්තේ කවුද ? මොනවා උනාද ?

උත්තර නැති ප්‍රශ්න කෝටියක්.....

මටදැනුනෙ...මට හිතුනෙ මෙච්චරයි......අනේ අපරාදේ පවුල් ජීවිතය.....එකට ඉද්දි ඔය වැරදි හදාගන්න තිබ්බානම්........

විශිෂ්ඨ නිර්මාණයක් රසික

ඒත් පරක්කු වෙලා හරි ඒ වැරැද්ද හදා ගන්න එක වටිනව නේද දිල්?

මම හිතන්නේ “දන් පරක්කු වැඩියි” කියන වචන ටික මිනිස්සුන්ගේ ශබ්ද කෝශ වලින් අයින් කරන්න පුළුවන් ඉතා පහසුවෙන්…
 
archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
අපූරු නිර්මාණයක්නෙ ...... මේ තේමාවම ගත්තු වේදිකා නාට්‍යයක් මම බැළුවා මීට වසර කිහිපයකට උඩදි, මට ඒක මතක් උනා මෙය කියවද්දි
සාර්ථක නිර්මාණයට මගේ සුභ පැතුම්

ස්තුති සහෝදරී……..
 
dulhari

Member
Jul 2, 2007
2,024
116
0
me wage katha one tharam samajaye.... thamangen une waradak kiyala piliganna aya dui ayyie ee nisai loke winasa wenne, sadachraya pirihenne. mona unatha maara kathawak...
hamadama wage lassanai
 
mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
සොයුර මට බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය හිමියන්ගෙ 'ජීවිතය වටා' පොතේ කතාවක් මතකට අවා.

අත්තෙන්ම ඔබ පදවැල මොහෙයවා තියෙන අකාරය රූපතිරයක් දිගහැරියා සේ සාර්ථකයි.
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ඉතාමත් සංයමයකින් එකිනෙකට වෙනස් විවිධ අවස්ථාවන් රැසක් වේදිකා නාට්‍යයක පෙල මතක් කර දෙනවා හා සමානව සිත ගිල ගන්නා හා බැඳ තබා ගන්නා ආස්වාදයකින් ඔබ ලියා තිබෙනවා.

එයයි ඔබගේ විසල් දක්ෂතාවය....ඉතාමත් මනරම් ජවනිකා පෙලක් නැරඹුවා හා සමානයි...

මෙන්න මම ප්‍රේක්ෂකයෙක් කියල හිතලා ගහනවා මගේ උපරිමයෙන් "විසිල්" එක මේ නිර්මානය අගය කරල මගේ බොක්කෙන්ම..

උඹට ජය.......
 
Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    අයියෙ මම ගිණුම් විධායකයෙක්.. (Accounts Executive). මගේ වැඩේ උදේ හවස accounts reconcile කරන එක. අදයි මම දැන ගත්තෙ ගුණපාල මහත්තයා ඒ වචනෙට දීලා තියෙන සිංහල තේරුම සමාදාන කරනවා කියන එක....

    ඒ වගේ අපේ ජීවිතත් කාලෙන් කාලෙට reconcile කරන්න ඕනේ... දෙන්න එකට වාඩි වෙලා වෙච්ච් වැරදි, වැරදි වෙන්න හේතු කතා බහ කරන්න ඕනේ...

    එහෙම උනොත් මේ වගේ කතා අපේ සමාජයෙන් තුරන් වේවි...

    දුක උනත් ලස්සනට කතාවක් කිව්වට අයියට පින්...
     
    nwnbs

    Member
    ෂා... නියමයි... ලොකු කතා පොතක් කියෙව්ව වගේ... වේදිකා නාට්‍යක් බැලුව වගේ... රොන් අයිය කිව්ව වගේ ගහන්න හිතෙනව විසිල් එකක්... :D
    සාර්ථක අපූරු නිර්මාණයක්... :)
     
    archirasika

    Member
    Nov 25, 2006
    8,404
    145
    0
    48
    සුදු මැණිකේ ළඟ.....
    සොයුර මට බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය හිමියන්ගෙ 'ජීවිතය වටා' පොතේ කතාවක් මතකට අවා.

    අත්තෙන්ම ඔබ පදවැල මොහෙයවා තියෙන අකාරය රූපතිරයක් දිගහැරියා සේ සාර්ථකයි.

    stooti yaaluwa, math me nirmanayata paudgalikawa godak aasai.....:yes::yes::yes: