කප්පරක් ආදරය දරාගෙන එක කූඩුවක් තනාගත්ත දෙදෙනෙක් මොකද්දෝ හේතුවකට වෙන්වෙලා..........කාලයක් ගත උනාට පස්සෙ ආයෙමත් හමුවෙලා මගතොටදි.....
වැරද්ද උනේ කොතැනද ? වරද්ද ගත්තේ කවුද ? මොනවා උනාද ?
උත්තර නැති ප්‍රශ්න කෝටියක්.....
මටදැනුනෙ...මට හිතුනෙ මෙච්චරයි......අනේ අපරාදේ පවුල් ජීවිතය.....එකට ඉද්දි ඔය වැරදි හදාගන්න තිබ්බානම්........
විශිෂ්ඨ නිර්මාණයක් රසික
අපූරු නිර්මාණයක්නෙ ...... මේ තේමාවම ගත්තු වේදිකා නාට්‍යයක් මම බැළුවා මීට වසර කිහිපයකට උඩදි, මට ඒක මතක් උනා මෙය කියවද්දි
සාර්ථක නිර්මාණයට මගේ සුභ පැතුම්

Patta diga katawak ,kawi pada walin film ekak wage diga erala...
eka digata kiyawanna puluwan.jaya Aiyandi





me wage katha one tharam samajaye.... thamangen une waradak kiyala piliganna aya dui ayyie ee nisai loke winasa wenne, sadachraya pirihenne. mona unatha maara kathawak...
hamadama wage lassanai



















සොයුර මට බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය හිමියන්ගෙ 'ජීවිතය වටා' පොතේ කතාවක් මතකට අවා.
අත්තෙන්ම ඔබ පදවැල මොහෙයවා තියෙන අකාරය රූපතිරයක් දිගහැරියා සේ සාර්ථකයි.


