2009 ගනන් ගන්න එපා. ඒ කාලේ මොන කොම්පුයුටර් ෆෝන් ද බන්පොඩි අදහසක් ආවා..අන්තිම ජනාධිපතිවරණ තුනේ, ඒ කියන්නෙ 2019, 2015 සහ 2009 ජනාධිපතිවරණවල ඔන්ලයින් පෝල්වලින් දිනපු අපේක්ෂකයද ඡන්දෙ දින්නෙ කියල බලන්න පුලුවන්කමක් තියෙනවද? මොකද ඔන්ලයින් පෝල්වලින් ගොඩක්ම බිම් මට්ටමේ අයව මගෑරෙන නිසා සහ ඔන්ලයින් පෝල් දිනපු කෙනා ඡන්දෙන් දිනන්න වැඩි ඉඩක් තියෙනවද කියල බලාගන්න පුලුවන් නිසා.සමස්ථ ප්රතිපලය ගැන අදහසක් ගන්න පුලුවන් වෙයි.!
එලකිරි poll වලට අනුව නම් ඔව්. අනිට්ජ් ඒවා හොයන්න අමාරුයි . හැබැයි මතකයි ඒවත් හරි ගියා.