ගෝඨා 52.3
සාාාා ජිත් 40.5
හෝමාගම......?????කැස්බෑවෙන් අදාල දෙනවා පට්ට ගැප් එකක් පොහොට්ටුවට.. වැඩිම ප්‍රතිශතය වෙයිද මන්ද... ෂුවර් නැත්තේ හෝමගමයි කඩුවෙලයි තමයි නැත්තම් ගැප් එක වැඩියෙන්ම තියෙල දෙන්නේ මෙහෙන් වෙන්න ඕනේ
හෝමාගම......?????
පුටා මේ පාර වැඩිම ප්‍රතිශතය හෝමාගමින්......
මාර්ක් මයි වර්ඩ්!

හෝමාගම......?????
පුටා මේ පාර වැඩිම ප්‍රතිශතය හෝමාගමින්......
මාර්ක් මයි වර්ඩ්!
කැස්බෑවෙන් අදාල දෙනවා පට්ට ගැප් එකක් පොහොට්ටුවට.. වැඩිම ප්‍රතිශතය වෙයිද මන්ද... ෂුවර් නැත්තේ හෝමගමයි කඩුවෙලයි තමයි නැත්තම් ගැප් එක වැඩියෙන්ම තියෙල දෙන්නේ මෙහෙන් වෙන්න ඕනේ
කඩුවෙල කියන්නේ ලංකාවේ ලොකුම ආසනය.....කඩුවෙල අපිත් සෙකන්ඩ් වෙන්නේ නෑ අයුබෝන්..

කඩුවෙල කියන්නේ ලංකාවේ ලොකුම ආසනය.....
එකෙන් කොහොමත් උබල අපිට සෙකන්ඩ් වෙන්නේ නෑ කියල දන්නවා.....
කොහොමත් මේ පාර කුණු ගොඩ- බුද්දෙත් ගිහින් බෙට්ටටම හේත්තු උණු නිසා මේ පැත්තට ලොකු ගානක් එයි........
කඩුවෙල, හෝමාගම, මහරගම, කැස්බෑව, අවිස්සාවේල්ල, කියන්නේ පෙර කල සිට වාමාංශික ආසන. රට ගැන කැක්කුමක් තිබ්බ මිනිස්සු හිටිය ප්‍රදේශ.......

නුවර කොළඹ බදුල්ල දිස්ත්‍රික්ක තුන බලමු සජිත්ට දිනාගන්න පුළුවන් වෙයිද කියල. අනික්ව නං වෙනසක් වෙන එකක් නෑ![]()
My Forecast :
GR - 52%
SP - Below 40%
AK - 7 - 8%
Interesting
අමතක කරන්න එපා බලය තිබුනේ එක්සත් ජාතික පක්ශයට නිසාත්, සජිත් තරුණ් නායකයෙක්, හොද කතිකයෙක්. දුප්පත් මිනිස්සුන් අතර සිත් දිනාගත් කෙනෙක් ලංකාවේ 60%ක්ම දුප්පත්.
අනුරට දිනන් බැරි නිසා ජනතාව කැමති නැහැ ඔවුන්ගෙ ජන්දය අපත යනවාට
එක නිසයි මම හිතන්නේ ජ.වි.ප ය ලක්ශ 7කට වඩා ගන්නේ නැහැ කියලා. කොහොම වුනත් කියන්න බැහැ මිනිස්සුගෙ යටි හිතේ තියෙන දේ. අපි බලමු 17වෙනිදාට
ශ්‍රි ලංකාවට ජය !

හම්බන්තොට ගැන නම් මට පුරෝකතනයක් නෑ....දකුණේ අපිත් කාටවත් සෙකන්ඩ් වෙන්නේ නෑ කිඹුලෝ .... 17 බලාගන්න පුළුවන්. දකුණේ වැඩ ...
කැස්බෑවෙන් අදාල දෙනවා පට්ට ගැප් එකක් පොහොට්ටුවට.. වැඩිම ප්‍රතිශතය වෙයිද මන්ද... ෂුවර් නැත්තේ හෝමගමයි කඩුවෙලයි තමයි නැත්තම් ගැප් එක වැඩියෙන්ම තියෙල දෙන්නේ මෙහෙන් වෙන්න ඕනේ
හෝමාගම......?????
පුටා මේ පාර වැඩිම ප්‍රතිශතය හෝමාගමින්......
මාර්ක් මයි වර්ඩ්!
කඩුවෙල අපිත් සෙකන්ඩ් වෙන්නේ නෑ අයුබෝන්..

කඩුවෙල,හෝමගම දෙකම 35000,40000කට එහා ගැප් වලින් දිනයි..කැස්බෑවෙන් අදාල දෙනවා පට්ට ගැප් එකක් පොහොට්ටුවට.. වැඩිම ප්‍රතිශතය වෙයිද මන්ද... ෂුවර් නැත්තේ හෝමගමයි කඩුවෙලයි තමයි නැත්තම් ගැප් එක වැඩියෙන්ම තියෙල දෙන්නේ මෙහෙන් වෙන්න ඕනේ