දිනන්නේ කව්ද? සමීක්ශන ප්‍රතිඵලය 2019

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    කඩුවෙල,හෝමගම දෙකම 35000,40000කට එහා ගැප් වලින් දිනයි..;)


    කඩුවෙල, හොමාගම කියන්නේ කොළඕ තියෙන සිංහල බෞද්ධ බලකොටු
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ඔබ සැමට දළදා හිමි සරණයි !
    2025 දි නැවත හමු වෙමු.


    ඇයි බන් 2025 ? 17 වෙනිදයින් පස්සෙ time-traveling කරනවද ?:cool:

    නෑ බං ඉතින් මිළග ජනාදිපතිවරනයෙන් නේ ඉතින් අයෙත් මෙවගේ ප්‍රස්තාර එක්ක දකින්න පුලුවන් වන්නේ
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83

    ගොඩාක් ජොතිශ්ට කාරයෝ මා දක්කා එක් පිලකට කඩෙ යනවා, සමික්ශන දැක්කා මඩකලපුවත් ගොථාභය වැඩි යෙන් ගන්නවා . ඉතින් සමාජ මාදයවලින් නම් සතය දැන ගන්න බැරි වෙවි.

    නමුත් අපි ඒ ගානට නොවැටි ඉමු
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    කඩුවෙල, හොමාගම කියන්නේ කොළඕ තියෙන සිංහල බෞද්ධ බලකොටු
    අනිවාර්යෙන්..:)
    රෙප් කපන සිත් තැවුලෙන් ඉන්න කට්ටියට කියන්න තියෙන්නේ මට පාට පක්ශයක් එතරම් වැදගත් නැහැ රට ඉදිරියට එම දැකිමයි මගේ පෞද්ගලික කැමැත්ත. ප්‍රතිපල දිලා දියෙන්නේ මගේ මතයට හෝ යම් පිරිසක් අධෛරමත් කිර්මටද නොවේ මෙය මා විනොදයට මේන් සැම ජනපතිවරණයකදිම කරන පුරොකථනයක් බව කරුණාවෙන් සළකන්න. රේප් කැපුවාට දුකට නෙමෙයි මේ කතාව කිව්වේ.

    2015 දි රැල්ල තිබුනේ මෛත්‍රීපාලට නමුත් 2019 දි අපි දකිනවා ගොථාබයගේ රැල්ලක්


    අපිව දිරිමත් කල එලකිරි කොල්ලොන්ට ස්තුති කරන අතර විවිචන සහ විරුද්ධ අදහස් වලටද මා එක සෙ ගරුකරනවා.


    ඕවා ගනන් ගන්න එපා.රිසාල්ට් ආවට පස්සේ ඔයාගේ ප්‍රතිපලය හරි කියලා තේරෙයි..:cool:
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    Me para lokuma wenasa wenne Gampaha & kurunegala. Giyapara Gampaha maithree dinum, meda para GR dinai loku ganakin, kurunegala GR 65% wath gani kiyala hithenawa. Oya district deke vote base ekath tikak wadi
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කඩුවෙල, හොමාගම කියන්නේ කොළඕ තියෙන සිංහල බෞද්ධ බලකොටු
    ඇයි ඒ විතරද මහරගම........
    මතක තියා ගන්න මගේ මිත්‍රය ජාතික හෙළ උරුමය පළමු වරට ඉල්ලපු මැතිවරණයේදී කැස්බෑව සහ මහරගම කියන ආසන දෙකෙන්ම UNP එක තුන්වෙනි තැනට පත් උනා ....දෙවැනි තැන ගත්තේ ජාතික හෙළ උරුමය........
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ඇයි ඒ විතරද මහරගම........
    මතක තියා ගන්න මගේ මිත්‍රය ජාතික හෙළ උරුමය පළමු වරට ඉල්ලපු මැතිවරණයේදී කැස්බෑව සහ මහරගම කියන ආසන දෙකෙන්ම UNP එක තුන්වෙනි තැනට පත් උනා ....දෙවැනි තැන ගත්තේ ජාතික හෙළ උරුමය........

    maharagama neda LG Polls wala bicycle eka dinne :nerd:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,361
    12,624
    113
    Piliyandala
    ලොකුගේ යූ ඇන් පී ඉන්න කලෙත් මෙහෙ වට්ටන්න අමාරු උනා .. දැන්නම් යූ ඇන් පී එකෙන් ඉන්න එකාවත් අපි දන්නේ නෑ... අමතක කරන්න එපා බණ්ඩාරගම... මැතිනිගේ කාලේ ආසන 8ට බැහැපු කලෙත් බණ්ඩාරගම දිනලා තිබ්බලු
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,256
    113
    Sri Lanka
    පොඩ්ඩා;24924532 said:
    කොලබ දිස්ත්‍රික්කය මේපාර ගෝටා දිනයි බන්.හෝමාගම අවිස්සාවේල්ල මහරගම කඩුවෙලින් ගානට ගැප් එක හදලා දෙනවා


    Me para Moratuwe gap ekath sahenna wadi wei. Ahana ahana UNP eka baninawa. Sajith ta set unath set wenne Kolamba tika witharai. Thambi nathi samanya madyama panthika minissu inna pathi walain nam Sajiyata honda kamak set wei. :lol::lol:
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    Though wartime defence chief Gotabaya Rajapaksa, who is backed by majority Sinhala Buddhists, had early lead in the poll, the momentum had now tilted towards his rival Sajith Premadasa, who is backed by all communities in Sri Lanka, political analysts say.

    Sri Lankan stocks, rupee gain ahead of presidential polls
    COLOMBO, Nov 13 (Reuters)
    https://www.reuters.com/article/sri-lanka-markets-close-idUSL3N27T000

    Latest from Reuters
    :lol:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,256
    113
    Sri Lanka
    ලොකුගේ යූ ඇන් පී ඉන්න කලෙත් මෙහෙ වට්ටන්න අමාරු උනා .. දැන්නම් යූ ඇන් පී එකෙන් ඉන්න එකාවත් අපි දන්නේ නෑ... අමතක කරන්න එපා බණ්ඩාරගම... මැතිනිගේ කාලේ ආසන 8ට බැහැපු කලෙත් බණ්ඩාරගම දිනලා තිබ්බලු


    Dan Kathriarachchith aye wadalu ne? Piliyandala Kesbawa nam kohomath Sinhala Buddist thamai wadi. Bandaragama nam dan thambi tikak wadi. Eth ginnak nathuwa dinai.


    Ratmalanath boho durata dinai. Dehiwala nam UNP thamai.
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Me para Moratuwe gap ekath sahenna wadi wei. Ahana ahana UNP eka baninawa. Sajith ta set unath set wenne Kolamba tika witharai. Thambi nathi samanya madyama panthika minissu inna pathi walain nam Sajiyata honda kamak set wei. :lol::lol:

    මොරටුවත් කතොලික පොඩ්ඩක් වැඩියෙන් ඉන්න නගරයක්, නමුත් කතොලික බොම්බයට කලන් 70%ක් ම යු.න්.පියට බරයි නමුත් එය 45%කට වගෙ අඩු වෙවි මේපර