කඩුවෙල,හෝමගම දෙකම 35000,40000කට එහා ගැප් වලින් දිනයි..![]()
කඩුවෙල, හොමාගම කියන්නේ කොළඕ තියෙන සිංහල බෞද්ධ බලකොටු
කඩුවෙල,හෝමගම දෙකම 35000,40000කට එහා ගැප් වලින් දිනයි..![]()
ඔබ සැමට දළදා හිමි සරණයි !
2025 දි නැවත හමු වෙමු.
ඇයි බන් 2025 ? 17 වෙනිදයින් පස්සෙ time-traveling කරනවද ?![]()
අනිවාර්යෙන්..කඩුවෙල, හොමාගම කියන්නේ කොළඕ තියෙන සිංහල බෞද්ධ බලකොටු

ඕවා ගනන් ගන්න එපා.රිසාල්ට් ආවට පස්සේ ඔයාගේ ප්‍රතිපලය හරි කියලා තේරෙයි..රෙප් කපන සිත් තැවුලෙන් ඉන්න කට්ටියට කියන්න තියෙන්නේ මට පාට පක්ශයක් එතරම් වැදගත් නැහැ රට ඉදිරියට එම දැකිමයි මගේ පෞද්ගලික කැමැත්ත. ප්‍රතිපල දිලා දියෙන්නේ මගේ මතයට හෝ යම් පිරිසක් අධෛරමත් කිර්මටද නොවේ මෙය මා විනොදයට මේන් සැම ජනපතිවරණයකදිම කරන පුරොකථනයක් බව කරුණාවෙන් සළකන්න. රේප් කැපුවාට දුකට නෙමෙයි මේ කතාව කිව්වේ.
2015 දි රැල්ල තිබුනේ මෛත්‍රීපාලට නමුත් 2019 දි අපි දකිනවා ගොථාබයගේ රැල්ලක්
අපිව දිරිමත් කල එලකිරි කොල්ලොන්ට ස්තුති කරන අතර විවිචන සහ විරුද්ධ අදහස් වලටද මා එක සෙ ගරුකරනවා.

අනිවාර්යෙන්..
ඕවා ගනන් ගන්න එපා.රිසාල්ට් ආවට පස්සේ ඔයාගේ ප්‍රතිපලය හරි කියලා තේරෙයි..![]()

නෑ බං ඉතින් මිළග ජනාදිපතිවරනයෙන් නේ ඉතින් අයෙත් මෙවගේ ප්‍රස්තාර එක්ක දකින්න පුලුවන් වන්නේ
ඇයි ඒ විතරද මහරගම........කඩුවෙල, හොමාගම කියන්නේ කොළඕ තියෙන සිංහල බෞද්ධ බලකොටු
ඇයි ඒ විතරද මහරගම........
මතක තියා ගන්න මගේ මිත්‍රය ජාතික හෙළ උරුමය පළමු වරට ඉල්ලපු මැතිවරණයේදී කැස්බෑව සහ මහරගම කියන ආසන දෙකෙන්ම UNP එක තුන්වෙනි තැනට පත් උනා ....දෙවැනි තැන ගත්තේ ජාතික හෙළ උරුමය........

හෝමාගම......?????
පුටා මේ පාර වැඩිම ප්රතිශතය හෝමාගමින්......
මාර්ක් මයි වර්ඩ්!

කඩුවෙල,හෝමගම දෙකම 35000,40000කට එහා ගැප් වලින් දිනයි..![]()
පොඩ්ඩා;24924532 said:කොලබ දිස්ත්‍රික්කය මේපාර ගෝටා දිනයි බන්.හෝමාගම අවිස්සාවේල්ල මහරගම කඩුවෙලින් ගානට ගැප් එක හදලා දෙනවා



ලොකුගේ යූ ඇන් පී ඉන්න කලෙත් මෙහෙ වට්ටන්න අමාරු උනා .. දැන්නම් යූ ඇන් පී එකෙන් ඉන්න එකාවත් අපි දන්නේ නෑ... අමතක කරන්න එපා බණ්ඩාරගම... මැතිනිගේ කාලේ ආසන 8ට බැහැපු කලෙත් බණ්ඩාරගම දිනලා තිබ්බලු
Me para Moratuwe gap ekath sahenna wadi wei. Ahana ahana UNP eka baninawa. Sajith ta set unath set wenne Kolamba tika witharai. Thambi nathi samanya madyama panthika minissu inna pathi walain nam Sajiyata honda kamak set wei.![]()
කඩුවෙල අපිත් සෙකන්ඩ් වෙන්නේ නෑ අයුබෝන්..

