දිනන්නේ කව්ද? සමීක්ශන ප්‍රතිඵලය 2019

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,256
    113
    Sri Lanka
    මොරටුවත් කතොලික පොඩ්ඩක් වැඩියෙන් ඉන්න නගරයක්, නමුත් කතොලික බොම්බයට කලන් 70%ක් ම යු.න්.පියට බරයි නමුත් එය 45%කට වගෙ අඩු වෙවි මේපර


    Giya para nagarasaba chandenuth UNP eke chanda sahenna kaduna. Bomben passe nam godak Catholics la UNP ekata palu yanna baninawa.
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Though wartime defence chief Gotabaya Rajapaksa, who is backed by majority Sinhala Buddhists, had early lead in the poll, the momentum had now tilted towards his rival Sajith Premadasa, who is backed by all communities in Sri Lanka, political analysts say.

    Sri Lankan stocks, rupee gain ahead of presidential polls
    COLOMBO, Nov 13 (Reuters)
    https://www.reuters.com/article/sri-lanka-markets-close-idUSL3N27T000

    Latest from Reuters
    :lol:

    කිසිවකු කියන එක ගැන ලතවෙන්න එපා රටට වෙන්න ඔනැ දේ ඉටු කරන්න දිනන්නේ කව්ද කියන එකත් ආදාල නැහැ ඔබ කැමති හොදම කෙනාට ජන්දය දෙන්න

    ඔය එක එක කට කතාවලට නොරැවටෙන්න බටහිර මාදත් අකමැති ගොටාට ඇයි ඒ කියලත් හිතන්න. සිංහල අතිබහුතරය ප්‍රමානවත් ගොථාගේ ජයග්‍රහනයට 65%-70% ප්‍රමානවත්

    Sinhla Buddhist - 8,981,161 x 68% 6,286,000
    Sinhala Chatholic - 780,414 x 55% 429,228

    GOTA 66 Laks without any Tamil or Muslim votes
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    කිසිවකු කියන එක ගැන ලතවෙන්න එපා රටට වෙන්න ඔනැ දේ ඉටු කරන්න දිනන්නේ කව්ද කියන එකත් ආදාල නැහැ ඔබ කැමති හොදම කෙනාට ජන්දය දෙන්න

    ඔය එක එක කට කතාවලට නොරැවටෙන්න බටහිර මාදත් අකමැති ගොටාට ඇයි ඒ කියලත් හිතන්න. සිංහල අතිබහුතරය ප්‍රමානවත් ගොථාගේ ජයග්‍රහනයට 65%-70% ප්‍රමානවත්

    Sinhla Buddhist - 8,981,161 x 68% 6,286,000
    Sinhala Chatholic - 780,414 x 55% 429,228

    GOTA 66 Laks without any Tamil or Muslim votes


    muslim 30%+ me para gota ta watenawa tamil 20% wath watei sajith hiana 90% sulu jathika chanda set eka me para watenne na.:yes::yes::yes:
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83

    Worstම case scenario එක​

    worst-ma-case.jpg


    හොදයි අපි බලමු දැන් Worst case scenario එක මොකද වෙන්නේ කියලා අපිට හිතන්න පුලුවන් අනිවා සිංහල බෞද්ධ ජන්ද අති බහුතරය අනිවාර්යෙන්ම ගොථාබය මහතාට හිමිවෙන බවත්, දමිල ජන්ද සහ මුස්ලිම් ජන්ද අපි 10%ට ම අඩු කරමු , කතොලික බහුතරය මෙවර ගොටාබයට හිමි වෙමි ඉඩකඩ මොහොමත්ම වැඩි ඒ අනුවද ගොථා 50% සිමාව ඉතා පහසුවෙන් පසු කල හැකි බවක් අපට නිරික්ශනය කළ හැක

    අනිවාර්යෙන් සිංහල බෞද්ධ ජන්ද තමයි මෙතන වඩාත්ම තීරණාත්මක සාදකය වෙන්නේ අනිවාර්යෙන් එය අවම වශයෙන්වත් 60% පසු කර යුතුයි

    So Winning combination is 64% Sinhala Buddhist votes + 55% of Catholics votes. in other words 65.6% votes from total Sinhala votes (Buddhist+Catholic)
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,359
    12,622
    113
    Piliyandala
    Dan Kathriarachchith aye wadalu ne? Piliyandala Kesbawa nam kohomath Sinhala Buddist thamai wadi. Bandaragama nam dan thambi tikak wadi. Eth ginnak nathuwa dinai.


    Ratmalanath boho durata dinai. Dehiwala nam UNP thamai.


    Pora gena nam danne nee.... hebei dehiwala- galkissa unp thamai
     

    FURY477

    Active member
  • Apr 17, 2019
    432
    66
    28
    Chande dinana awashaya wanne 50.20% -50.50% athara prathishathayak kiyala kiyanne athak da meka ? 51% awashaya nadda?
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    ඔය එක එක කට කතාවලට නොරැවටෙන්න බටහිර මාදත් අකමැති ගොටාට ඇයි ඒ කියලත් හිතන්න. සිංහල අතිබහුතරය ප්‍රමානවත් ගොථාගේ ජයග්‍රහනයට 65%-70% ප්‍රමානවත්

    Sinhla Buddhist - 8,981,161 x 68% 6,286,000
    Sinhala Chatholic - 780,414 x 55% 429,228

    GOTA 66 Laks without any Tamil or Muslim votes

    සමීක්ෂණයක් කරන එකා රටට පේන්න වත් නිර්පාක්ෂික වෙන්න එපැයි. දැන් ඉතින් හිතාගන්න පුළුවන් නේ මේකේ වලංගු භාවය
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,786
    113
    මාලඹේ
    මේ පාර සජිත් අඩුම චන්ද ප්‍රතිශතය වාර්තා කරනවා.
    රනිල්ටත් වඩා අඩුවෙන්
     

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella

    මේ ප්‍රතිපල පුරෝකථනය ගෝටා චන්ද 50% වඩා ගන්න බව පෙන්නන්නම හදපු එකක් බව පෙනේ !ගෝට 62% ක් සිංහල චන්ද වලින් නැතිව (2% ක් අඩුවෙලා) 60% ක් සිංහල චන්ද ගත්තත් .... එහෙම නැත්නම් සජිත්ට ලැබෙන දෙමල,මුස්ලිම් චන්ද තව 5% විතර වැඩි වුනත් ගෝට 50% ට වඩා අඩු වෙනවා!අනික අනුර කුමාර විතරක් අනිවා 7% වත් ගන්නවා!
    මට නම් පෙන්නේ සජිත් සහ ගෝටා යන දෙදෙනාම 50% ට වඩා අඩුවෙන් අරගෙන JVP එකේ දෙවෙනි මනාපෙන් සජිත් අන්තිමට 50% වඩා ලබාගෙන දිනාවි කියලයි !
    !

    I SECOND IT,,,
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මේ පාර සජිත් අඩුම චන්ද ප්‍රතිශතය වාර්තා කරනවා.
    රනිල්ටත් වඩා අඩුවෙන්

    Mchan 2018 Ranil 30% vote bank ekak thamai SP ta dunne, Mahinda war eka dinapu welaweth 40% gatta SF, SP is more attractive than RW & SF

    Defa GOTA will get 50% there is no doubt abt it question is Sajith percentage and AKD difficult to predict.

    Power is with UNP all state media mad slagging news and all ne so SP will get more than 42%
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    සමීක්ෂණයක් කරන එකා රටට පේන්න වත් නිර්පාක්ෂික වෙන්න එපැයි. දැන් ඉතින් හිතාගන්න පුළුවන් නේ මේකේ වලංගු භාවය

    අනෙ මන්දා බං අණ්ඩු දෙකේම නරක වැඩ විචෙචනය කොට එකෙක් කිව්වා ඔබ ජෙප්පෙක් කියලා. සියලුම යථාර්තවාදි සංබාදත්ත දුන්නම් කියනවා මම මේ දලා තියෙන්නේ මගේ කැමැත්ත කියල. තව දවස් දෙකයිනේ බං

    ගොඩාක් ගොටාගේ මිතුරන් මට කිව්වා ගොටා 70%ක් සිහල බෞද්ධ චන්ද ගන්නවා කියලා නමුත් මම කියනවා ගොටාගන්නේ 62%යි. පසුගිය ජන්දයේදි මහින්දා 57%ක් ගත්තා යැයි අපි විශ්වාස කරා. කොහොම වුනත් දමිල සහ මුස්ලිම්ජන්ද 20%ක් ඇති ගොටාට දිනන්න.

    දකුනේ සිංහල මිනිස්සු ගොඨාට දෙන්න ගොඩක් හෙතුන් තියෙනවා

    1.හමුදුරුවන් රණ විරුවන් සිරගත කිරිම.
    2. මුස්ලිම් අන්තවාදය සහ ප්‍රහාරය.
    3. ඇමරිකන් ගිවිසුම
    4.රටේ සම්පත් විකිණිම

    යන කරුණු තමයිහෙතුවෙන්නේ.

    මොනවා උනත් එක්සත් ජාතික පක්ශයේ බලාපොරොත්තු නැතිකිර්මට මම අපෙක්ශා නොකරමි. ඔබේ සැකයට මා ගරු කරනවා විවෙචනය බාර ගන්නවා
    .