66.17 % vs 25.85%
66.17% ටිකක් 40% ට වැඩිත් වගෙයි. අනේ මංදා ඉතිම්.![]()
So true!!!

That was my opinion machan.
66.17 % vs 25.85%
66.17% ටිකක් 40% ට වැඩිත් වගෙයි. අනේ මංදා ඉතිම්.![]()

Ow machan la.... Mata varaduna.
Eth mama anthima mohothe mage vote eka mama GR ta dunne.
Ubala boru kiyala hithavi. Eth kamak na mage hitha dannawane.
Aywy, Api ilage election ekata set wemu.
Good luck!!
http://www.elakiri.com/forum/showthread.php?t=1919642

කඩුවෙල කියන්නේ ලංකාවේ ලොකුම ආසනය.....
එකෙන් කොහොමත් උබල අපිට සෙකන්ඩ් වෙන්නේ නෑ කියල දන්නවා.....
කොහොමත් මේ පාර කුණු ගොඩ- බුද්දෙත් ගිහින් බෙට්ටටම හේත්තු උණු නිසා මේ පැත්තට ලොකු ගානක් එයි........
කඩුවෙල, හෝමාගම, මහරගම, කැස්බෑව, අවිස්සාවේල්ල, කියන්නේ පෙර කල සිට වාමාංශික ආසන. රට ගැන කැක්කුමක් තිබ්බ මිනිස්සු හිටිය ප්රදේශ.......
දිනන්නේ කව්ද? සමීක්ශන ප්රතිඵලය 2019
![]()

මේ පාර කොලබ දිනනවා..කැස්බැවෙන් තමා වැඩිම % gap එක දෙන්නේ... vote 75000 වෙනසක් එවි![]()

Ow machan la.... Mata varaduna.
Eth mama anthima mohothe mage vote eka mama GR ta dunne.
Ubala boru kiyala hithavi. Eth kamak na mage hitha dannawane.
Aywy, Api ilage election ekata set wemu.
Good luck!!
http://www.elakiri.com/forum/showthread.php?t=1919642
මන් උබට කිව්වනේ සිංහලු මේ පාර එකතු වෙනවා කියලා 
machan maya me para chanda watuna wediya gana puluwan nam me wage thread ekak dapan sinhala chanda % ekai anek jathinge % ekai ekka.
Ehema sinhala/ anek jathin kiyala count wenne na machan.
Districts monawada kiyala balala thamai count kara ganna wene.
So true!!!
That was my opinion machan.
It's ok. Since it was your opinion I respect it. But remember one last thing dude. All, posting in this site are not jobless slaves of specific parties. Some merely posts with the patriotism coz this is the only country for Sinhalese. Cheers....

ඇයි බන් මේ වගේ අවලම් වැඩ කරන්නේ??
එකට ඉදගෙන අරින්න එන උබලා යාලුවෙක් නෙවෙයි බන්. ෂික්!!
ඇයි උබ මගෙ මොබයිල් නම්බර් එක දාලා අනිත් කොල්ලොන්ගෙ රෙප් කපන්නෙ මම කපනවා වගෙ?
කැරි වැඩ බන් මේවා....!! උබට අව්ලක් තියෙනවා නම් කෙලින් කතා කරපන්. මට දෑන් 2නා 3දෙනෙක් කිවුවා උන්ගෙ රෙප් කපලා කියලා මම මගේ. සක්කිලි වැඩ කරන්න එපා.
මචන්ලා කාගෙ හරි රෙප් කපලා තියෙනවා නම් කියන්න මම රෙප් දෙන්නම්.
දිනන්නේ කව්ද? සමීක්ශන ප්රතිඵලය 2019
![]()
දි
ඔබ සැමට දළදා හිමි සරණයි !
2025 දි නැවත හමු වෙමු.

හොදම විග්රහය මචං....එල වැඩක්

Ow ban mgeth rep kapala uba kiyala..![]()
![]()
Thank you bun
හැම සැරයම ජොලීයට වගේ අපක්ශපාතිව කරන වැඩක්. බොහොම ස්තුති අගය කිරිමට![]()
Ape rate jothishya ta wada ubawa 1000 varayak watinawa bn.
Rep dunna ubata.