දිනන්නේ කව්ද? සමීක්ශන ප්‍රතිඵලය 2019

udsic

Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    කඩුවෙල කියන්නේ ලංකාවේ ලොකුම ආසනය.....
    එකෙන් කොහොමත් උබල අපිට සෙකන්ඩ් වෙන්නේ නෑ කියල දන්නවා.....
    කොහොමත් මේ පාර කුණු ගොඩ- බුද්දෙත් ගිහින් බෙට්ටටම හේත්තු උණු නිසා මේ පැත්තට ලොකු ගානක් එයි........

    කඩුවෙල, හෝමාගම, මහරගම, කැස්බෑව, අවිස්සාවේල්ල, කියන්නේ පෙර කල සිට වාමාංශික ආසන. රට ගැන කැක්කුමක් තිබ්බ මිනිස්සු හිටිය ප්‍රදේශ.......

    As promised bro.
    Delivered
    .
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    දිනන්නේ කව්ද? සමීක්ශන ප්‍රතිඵලය 2019

    results.jpg

    sahenna langata awilla neda.

    keep up the good work
    :love::love:
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මේ පාර කොලබ දිනනවා..කැස්බැවෙන් තමා වැඩිම % gap එක දෙන්නේ... vote 75000 වෙනසක් එවි :lol::frown:

    Polling Division - Kesbewa = 67.68% (99,062)
    Polling Division - Homagama = 67.84% (106,102)

    0.16% වලින් හෝමාගමට පැරදුනා :baffled:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Ow machan la.... Mata varaduna.
    Eth mama anthima mohothe mage vote eka mama GR ta dunne.

    Ubala boru kiyala hithavi. Eth kamak na mage hitha dannawane.
    Aywy, Api ilage election ekata set wemu.

    Good luck!!
    http://www.elakiri.com/forum/showthread.php?t=1919642

    එල එල,අන්තිම මොහාතේ හරි තීරණේ ගත්තනේ :love: මන් උබට කිව්වනේ සිංහලු මේ පාර එකතු වෙනවා කියලා :P
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    So true!!! :dull::dull:
    That was my opinion machan.

    It's ok. Since it was your opinion I respect it. But remember one last thing dude. All, posting in this site are not jobless slaves of specific parties. Some merely posts with the patriotism coz this is the only country for Sinhalese. Cheers....
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඇයි බන් මේ වගේ අවලම් වැඩ කරන්නේ??
    එකට ඉදගෙන අරින්න එන උබලා යාලුවෙක් නෙවෙයි බන්. ෂික්!!

    ඇයි උබ මගෙ මොබයිල් නම්බර් එක දාලා අනිත් කොල්ලොන්ගෙ රෙප් කපන්නෙ මම කපනවා වගෙ?

    කැරි වැඩ බන් මේවා....!! උබට අව්ලක් තියෙනවා නම් කෙලින් කතා කරපන්. මට දෑන් 2නා 3දෙනෙක් කිවුවා උන්ගෙ රෙප් කපලා කියලා මම මගේ. සක්කිලි වැඩ කරන්න එපා.

    මචන්ලා කාගෙ හරි රෙප් කපලා තියෙනවා නම් කියන්න මම රෙප් දෙන්නම්.
     
    • Like
    Reactions: Roxxy2K

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඇයි බන් මේ වගේ අවලම් වැඩ කරන්නේ??
    එකට ඉදගෙන අරින්න එන උබලා යාලුවෙක් නෙවෙයි බන්. ෂික්!!

    ඇයි උබ මගෙ මොබයිල් නම්බර් එක දාලා අනිත් කොල්ලොන්ගෙ රෙප් කපන්නෙ මම කපනවා වගෙ?

    කැරි වැඩ බන් මේවා....!! උබට අව්ලක් තියෙනවා නම් කෙලින් කතා කරපන්. මට දෑන් 2නා 3දෙනෙක් කිවුවා උන්ගෙ රෙප් කපලා කියලා මම මගේ. සක්කිලි වැඩ කරන්න එපා.

    මචන්ලා කාගෙ හරි රෙප් කපලා තියෙනවා නම් කියන්න මම රෙප් දෙන්නම්.

    Ow ban mgeth rep kapala uba kiyala..:sorry:
    2.gif
     
    • Like
    Reactions: RLT4U

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83

    හොදම විග්‍රහය මචං....එල වැඩක් :yes::yes::yes:

    Thank you bun

    හැම සැරයම ජොලීයට වගේ අපක්ශපාතිව කරන වැඩක්. බොහොම ස්තුති අගය කිරිමට
    ;)
     
    Last edited:
    • Like
    Reactions: RLT4U

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Ape rate jothishya ta wada ubawa 1000 varayak watinawa bn.
    Rep dunna ubata.

    ජොතිශ්ය කාරයෝ ගොඩක් කඩේ යන අය, උන්ට එවාට ගෙවනවා නමුත් සරල ගණිතයෙන් පුලුවන් ජනාධිපතිවරණ ප්‍රතිපල කිට්ටුවෙන් යන්න පුරොකථනය කරන්න.

    අපි නිතරම අපෙ හැකියාව,උනන්දුව මත වැඩකල යුතුයි ඔය නොපෙනන බලවෙග පස්සේ යනවාට වැඩිය

    Thanks for the REP Bro !
     
    Rep++
     
    • Like
    Reactions: RLT4U