මු ම්යිත්රි සපොටර් කෙනෙක් නෙවෙයි , මු දිය යටින් ගින්දර ගෙනියන අන්ඩුවෙ එකෙක්ගෙ ෆෙක් එකක්
අනිවා මෙක මම යවපු PM එකක් නෙමෙයි මුම හදාගෙන අනෙද කියන්නෙ බං

මු ම්යිත්රි සපොටර් කෙනෙක් නෙවෙයි , මු දිය යටින් ගින්දර ගෙනියන අන්ඩුවෙ එකෙක්ගෙ ෆෙක් එකක්

#Aney Hukey


MR will won

බොදුබලසේනා සහය මහින්දට.......!
බදියුර්දීන්ගේ සහය මහින්දට.......!
අතාවුලාගේ සහය මහින්දට.........!
හරිම ශුද්ධ සංධානයක් නේද මේක.....???? මට නම් නිකං කිචි වගේ
මෛත්රිපාල මහතාට ජයවේවා...!




















මේ අණ්ඩුවත් මෙවගේ Case නැතිනම් කෙස් එකක් හදලා හරි අපිව පාලනය කරන්න හදනවා.
![]()
මා විසින් තවමත් එකදු PM එකක් කාටවත් යවා නොමැති අතර මටද කාගෙන්වත් ලැබි නැත.
කරුණාකර මෙවැනි ක්රියා ගැන Admin වරු අවදානයෙන් සිටින්න.![]()
Help us to get 10,000 Votes
ලැජ්ජයි ඕයි...
තියෙන messages ටික delete කරාමත් inbox එක බින්දුව වෙනවා කොල්ලෝ


බින්දුව වෙනවා කොල්ලෝ