දිනන්නේ කව්ද?

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මු ම්යිත්‍රි සපොටර් කෙනෙක් නෙවෙයි , මු දිය යටින් ගින්දර ගෙනියන අන්ඩුවෙ එකෙක්ගෙ ෆෙක් එකක්

    අනිවා මෙක මම යවපු PM එකක් නෙමෙයි මුම හදාගෙන අනෙද කියන්නෙ බං :angry:
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    #Aney Hukey

    මේ අණ්ඩුවත් මෙවගේ Case නැතිනම් කෙස් එකක් හදලා හරි අපිව පාලනය කරන්න හදනවා.

    KWuwYFi.jpg


    මා විසින් තවමත් එකදු PM එකක් කාටවත් යවා නොමැති අතර මටද කාගෙන්වත් ලැබි නැත.



    කරුණාකර මෙවැනි ක්‍රියා ගැන Admin වරු අවදානයෙන් සිටින්න.
    :yes::rolleyes:
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    බොදුබලසේනා සහය මහින්දට.......!
    බදියුර්දීන්ගේ සහය මහින්දට.......!
    අතාවුලාගේ සහය මහින්දට.........!
    හරිම ශුද්ධ සංධානයක් නේද මේක.....???? මට නම් නිකං කිචි වගේ


    මෛත්‍රිපාල මහතාට ජයවේවා...!

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    කොළබ එක් එක් ජන්ද අපෙක්ශයන් ලැබු ජන්ද

    10858434_1582611525291370_6500324487081896261_n.png
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Q: හොර චන්දය දාන්න පුලුවන් නෙද?

    A: ඔව් නමුත් අපි එක් IP Address එකකින් එක් ජන්දයකට සිමා කරලා තියෙනවා. Proxy servers මගින් දාමා ඇති ජන්ද සැක සහිත නම් ඉවත් කරන අතර ඒ සදහ වෙන කාණ්ඩායමක් අපට ඇත.

    Q: ඔබේ නියැදිය බහුතර නියොජනය වෙන්නේ නාගරික ජන්ද විතක නෙද? ප්‍රදාන නගරවලත් දිලිදු ජනයාගේ ජන්ද නියොජනයක් සිදු නොවේද?

    ඔව් අපේ නියැදිය බොහොවිට පරිගණක සාක්ශරතාවය ඇති Internet Users ලාට පමනක් සිමා වුනත් ගමේ ජන්ද ගැලපීමක් අපි අවසාන පුරොකතනයෙදි සිදුකරනු ලබනවා
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    මේ අණ්ඩුවත් මෙවගේ Case නැතිනම් කෙස් එකක් හදලා හරි අපිව පාලනය කරන්න හදනවා.

    KWuwYFi.jpg


    මා විසින් තවමත් එකදු PM එකක් කාටවත් යවා නොමැති අතර මටද කාගෙන්වත් ලැබි නැත.



    කරුණාකර මෙවැනි ක්‍රියා ගැන Admin වරු අවදානයෙන් සිටින්න.
    :yes::rolleyes:


    තියෙන messages ටික delete කරාමත් inbox එක බින්දුව වෙනවා කොල්ලෝ
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    LetMara gang do whatever they want but those who haven't voted plus go and cast your valuable votes
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    We just passed 2500 votes thank you all for voting and promoting this campaign
     
    Last edited: