දිනපතා සල්ලි ගලන් එන business

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    බේකර්ස්, ටයර්, ඇදුම්, ප්ලාස්ටික් බඩු, කොම්පියුටර බඩු, ස්පා, හොටෙල් රුම්ස්, ගාරජ් ( accident රෙපෙයාර්)
    Tyre business eka gana dannawada machan
    ෆ්ලැට් එකෙන් කෑල්ලක් ගේනවා රුපියල් 500යි!
    කෑල්ල 3ට බෙදලා එකක් 1200යට විකුණනවා!
    සල්ලි ගලනවා හිටු කියලා
    flat eken kallak kiwwe?
    hardware (වහල තිබ්බත් සල්ලි කියනවනේ )
    Ow ekanam atta bn
     
    • Like
    Reactions: Stimulus mind

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    ෆ්ලැට් එකෙන් කෑල්ලක් ගේනවා රුපියල් 500යි!
    කෑල්ල 3ට බෙදලා එකක් 1200යට විකුණනවා!
    සල්ලි ගලනවා හිටු කියලා
    හරි පුතා thanks. අපි ip එක ඉල්ලගෙන ඔයාව අල්ලගන්න එන්නම්.
    එතකම් ෆ්ලැට් එකේ උන්ට කියනවා හෙම නෙවෙයි.
    කියලා තිබුනොත් ලාච්චුව තමා ඈ!
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,071
    113
    34
    Kalutara
    ෆ්ලැට් එකෙන් කෑල්ලක් ගේනවා රුපියල් 500යි!
    කෑල්ල 3ට බෙදලා එකක් 1200යට විකුණනවා!
    සල්ලි ගලනවා හිටු කියලා
    ඊයේ ගෙවල් පැත්තෙන් ගත්ත 300ට හෙනම පොඩ්ඩයි. 300ටම ගල්කිස්සෙන් ගේනවා එකෙක් සෑහෙන්න තියෙනවා,. ගල්කිස්සෙන් ගෙනල්ලා මෙහෙ 100ක් තියාගෙන දුන්නත් බිස්නස් තමා