මොනවද ඒවගේ බිස්නස්.යෝජනා කරන්න බලන්න.ex: pharmacy,service station
Last edited:
meka nam hodaiKikili Biththara business.
Demand can not be matched currently.
Tyre business eka gana dannawada machanබේකර්ස්, ටයර්, ඇදුම්, ප්ලාස්ටික් බඩු, කොම්පියුටර බඩු, ස්පා, හොටෙල් රුම්ස්, ගාරජ් ( accident රෙපෙයාර්)
flat eken kallak kiwwe?ෆ්ලැට් එකෙන් කෑල්ලක් ගේනවා රුපියල් 500යි!
කෑල්ල 3ට බෙදලා එකක් 1200යට විකුණනවා!
සල්ලි ගලනවා හිටු කියලා
Ow ekanam atta bnhardware (වහල තිබ්බත් සල්ලි කියනවනේ )
කුඩු ගැන කිව්වේflat eken kallak kiwwe?
Me paththe kata kiyala kiyanne.koheda flat eka?කුඩු ගැන කිව්වේ
ඕන නම් සෙට් වෙලා විකුණමු පැලෙන්න
හරි පුතා thanks. අපි ip එක ඉල්ලගෙන ඔයාව අල්ලගන්න එන්නම්.ෆ්ලැට් එකෙන් කෑල්ලක් ගේනවා රුපියල් 500යි!
කෑල්ල 3ට බෙදලා එකක් 1200යට විකුණනවා!
සල්ලි ගලනවා හිටු කියලා
ඊයේ ගෙවල් පැත්තෙන් ගත්ත 300ට හෙනම පොඩ්ඩයි. 300ටම ගල්කිස්සෙන් ගේනවා එකෙක් සෑහෙන්න තියෙනවා,. ගල්කිස්සෙන් ගෙනල්ලා මෙහෙ 100ක් තියාගෙන දුන්නත් බිස්නස් තමාෆ්ලැට් එකෙන් කෑල්ලක් ගේනවා රුපියල් 500යි!
කෑල්ල 3ට බෙදලා එකක් 1200යට විකුණනවා!
සල්ලි ගලනවා හිටු කියලා