දිනේෂ් පොන්ස්

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,828
    9,255
    113
    කොහොමද රෑ දොලොස් පැයෙ එකෙ ඉන්ටලූඩ්. ඒ ලොක්‍රියන් මෝඩ් එක. ඇන්තනි සුරේන්ද්‍රයි ඔය මෝඩ් එකයි අතරෙ ලොකු සම්බන්දයක් තියෙනව. සිහ ශක්ති කරපු සින්දු වල පවා මෝඩල් මියුසික් පාවිච්චි වෙලා තියෙන එක සමහරවිට මෙයා නිසා උන දෙයක් ද දන්නෙ නෑ.

    සංගීත් වික්‍රමසිංහත් දැන් අංකල් වගේ හිටියට නියම වැඩකරු.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,762
    1
    102,065
    113
    34
    Kalutara
    මෙලඩි හැදෙන විදිහ සින්දු ලියන විදිහ ගැන දැනගන්න ඕන නම් මේ ෆිල්ම් එක බලහන්..


    GmaOAnt.png




    මෙන්න ෆිල්ම් එකේ පොඩි පොඩි කෑලි










    මේ 2017 අවුරුද්දේ මුළු ලෝකෙන්ම number one hit එක හැදුන විදිහ..


     
    • Like
    Reactions: HallowMan

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,420
    30,276
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මෙලඩි හැදෙන විදිහ සින්දු ලියන විදිහ ගැන දැනගන්න ඕන නම් මේ ෆිල්ම් එක බලහන්..


    GmaOAnt.png




    මෙන්න ෆිල්ම් එකේ පොඩි පොඩි කෑලි










    මේ 2017 අවුරුද්දේ මුළු ලෝකෙන්ම number one hit එක හැදුන විදිහ..





    අනේ මේ හෙසාන්.....@#*@#$€₹£!!

    🐁🐭




    ශක්ති බෑන්ඩ් එකට මොකක්ද වුනේ🤔 සන්නා අහන්නෙ නැත්තෙ ඇයි🤔
    ------ Post added on Sep 3, 2023 at 5:50 AM
     
    Last edited:
    • Wow
    Reactions: Heshan Daminda