දින 100යේ මහා පිම්මක් අද

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    දින 100යේ මහා පිම්මක් අද

    ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් මහින්ද විසින් ‍"නෙලුම් පොකුණ මාවත" ලෙස නම් කර තිබූ පෙර "ආනන්ද කුමාරස්වාමී මාවත"ට යළි එම නමම සදහන් කරමින් අලුත් නාම පුවරුවක් සවිකරන ලදී. මෙන්න වැඩ. මේවා තමා රටේ දැවෙන ප්‍රශ්ණ ජනාධිපතිට විසදන්න තියෙන.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ඕකට නම් ඉතින් ජනපති එච්චර වෙහෙසෙන්න ඕන නෑනෙ. එක අත්සනයි. වැඩේ කරන්නේ වෙන කවුරුහරි නේ බන්. ලොකුවට හිතන්න දෙයක් නැ. :rofl:
    රටේ දැවෙන ප්‍රශ්නයකට පිලියමක් ලෙස තමයි කඩිමුඩියෙ නෙලුම් පොකුණ රගහල එහෙම ඒකාලෙ හැදුවෙ. අපේ reality programs වලින් එලියට එන කොල්ලන්ට කෙල්ලන්ට සිංදු කියන්න නටන්න තැනැක් නැතිව මාර ප්‍රශ්නයක් උන නිසා තමයි ඉක්මනටම ඕක හැදුවෙ :dull:
    :yes:
     
    Last edited:

    Erozan_Malabe

    Banned
    Jan 11, 2015
    107
    16
    0
    Malabe
    MAHINDAWA RIDAWANNA ONI

    ආනන්ද කෙන්ටිෂ් කුමාරස්වාමි (උපත 1877 අගෝස්තු 22. විපත 1947 සැප්තැම්බර් 9) ඉන්දීය කලාව පිළිබඳ පුරෝගාමී ඉතිහාසඥයෙකි, කලාව පිළිබඳ දර්ශනවාදියෙකි. කලා ඉතිහාසය හා සංකේතවාදය වෙත ඔහුගේ විශේෂ අවධානය යොමු වූ අතර හෙතෙම දාර්ශනිකයෙක් හා පාරභොතික න්‍යායිකයෙක් ද විය. ඉංග්‍රීසි භාෂාව වහරන බටහිර සමාජ වෙත ඉන්දීය සංස්කෘතිය හඳුන්වා දීමෙහි නියැළුණු පුරෝගාමීන්ගෙන් කෙනෙකි.

    :yes::yes::yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,969
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕකට නම් ඉතින් ජනපති එච්චර වෙහෙසෙන්න ඕන නෑනෙ. එක අත්සනයි. වැඩේ කරන්නේ වෙන කවුරුහරි නේ බන්. ලොකුවට හිතන්න දෙයක් නැ. :rofl:
    රටේ දැවෙන ප්‍රශ්නයකට පිලියමක් ලෙස තමයි කඩිමුඩියෙ නෙලුම් පොකුණ රගහල එහෙම ඒකාලෙ හැදුවෙ. අපේ reality programs වලින් එලියට එන කොල්ලන්ට කෙල්ලන්ට සිංදු කියන්න නටන්න තැනැක් නැතිව මාර ප්‍රශ්නයක් උන නිසා තමයි ඉක්මනටම ඕක හැදුවෙ :dull:
    :yes:

    :yes::yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මයිති බොඩ් එකත් කරෙ තියන් ගිහින් පරන එක ගලවලා දාලා. අයිත් හාරලා කොන්ක්‍රිට් අනලා අයිත් අලුත් බොඩ් එක හිටවන්න අති.

    අනික ඔය මගුල කලකරයන්ට වඩක්ට නැහැ කියල කිව්වෙ ජයලත් මනොරත්න. මහින්ද්යට පිස්සු නම දාගන්න හදුවා හැදුවා බොරු සොබන ඩෙවල්
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඕකට නම් ඉතින් ජනපති එච්චර වෙහෙසෙන්න ඕන නෑනෙ. එක අත්සනයි. වැඩේ කරන්නේ වෙන කවුරුහරි නේ බන්. ලොකුවට හිතන්න දෙයක් නැ. :rofl:
    රටේ දැවෙන ප්‍රශ්නයකට පිලියමක් ලෙස තමයි කඩිමුඩියෙ නෙලුම් පොකුණ රගහල එහෙම ඒකාලෙ හැදුවෙ. අපේ reality programs වලින් එලියට එන කොල්ලන්ට කෙල්ලන්ට සිංදු කියන්න නටන්න තැනැක් නැතිව මාර ප්‍රශ්නයක් උන නිසා තමයි ඉක්මනටම ඕක හැදුවෙ :dull:
    :yes:

    ඔවු බන් ඒ කාලේ අපිට ඔකේ අඩුව විතරනේ තිබ්බේ! මතක නැද්ද? දැන් නේ මේ ඒක ඒක ප්‍රශ්න.! :dull:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    රටේ දැවෙන ප්‍රශ්නයකට පිලියමක් ලෙස තමයි කඩිමුඩියෙ නෙලුම් පොකුණ රගහල එහෙම ඒකාලෙ හැදුවෙ. අපේ reality programs වලින් එලියට එන කොල්ලන්ට කෙල්ලන්ට සිංදු කියන්න නටන්න තැනැක් නැතිව මාර ප්‍රශ්නයක් උන නිසා තමයි ඉක්මනටම ඕක හැදුවෙ :dull:[/B][/SIZE] :yes:

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ඕකට නම් ඉතින් ජනපති එච්චර වෙහෙසෙන්න ඕන නෑනෙ. එක අත්සනයි. වැඩේ කරන්නේ වෙන කවුරුහරි නේ බන්. ලොකුවට හිතන්න දෙයක් නැ. :rofl:
    රටේ දැවෙන ප්‍රශ්නයකට පිලියමක් ලෙස තමයි කඩිමුඩියෙ නෙලුම් පොකුණ රගහල එහෙම ඒකාලෙ හැදුවෙ. අපේ reality programs වලින් එලියට එන කොල්ලන්ට කෙල්ලන්ට සිංදු කියන්න නටන්න තැනැක් නැතිව මාර ප්‍රශ්නයක් උන නිසා තමයි ඉක්මනටම ඕක හැදුවෙ :dull:
    :yes:
    :D:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් මහින්ද විසින් ‍"නෙලුම් පොකුණ මාවත" ලෙස නම් කර තිබූ පෙර "ආනන්ද කුමාරස්වාමී මාවත"ට යළි එම නමම සදහන් කරමින් අලුත් නාම පුවරුවක් සවිකරන ලදී. මෙන්න වැඩ. මේවා තමා රටේ දැවෙන ප්‍රශ්ණ ජනාධිපතිට විසදන්න තියෙන.

    ආනන්ද කුමාරස්වාමී මාවත කියන එක වෙනස් නොරක තිබ්බනම් හරිනෙ... :D:D:D
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    එළකිරි කතාව මචන්....