දින 100යේ මහා පිම්මක් අද
ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් මහින්ද විසින් "නෙලුම් පොකුණ මාවත" ලෙස නම් කර තිබූ පෙර "ආනන්ද කුමාරස්වාමී මාවත"ට යළි එම නමම සදහන් කරමින් අලුත් නාම පුවරුවක් සවිකරන ලදී. මෙන්න වැඩ. මේවා තමා රටේ දැවෙන ප්‍රශ්ණ ජනාධිපතිට විසදන්න තියෙන.