දිමියන්ගෙ කරදරය නැති කරගන්න ක්‍රමයක් නැද්ද බං? මල කරදරයක් වෙලා තියෙන්නෙ. කොච්චර දිමි ගොටු කඩලා විසි කරත් ආයෙත් එනවා.
මරන්නෙ නැතුව නැති කරලා දාන්න ක්‍රමයක් නැද්ද? කදට ග්‍රීස් ගෑවත් මුන් එනවා. දෙපැත්තෙ ගෙවල් දෙකකින් මෙච්චර කල් උන් අපේ තාප්පෙ හරහා මාරු වෙවී හිටියා. දැන් මුන් අපේ වත්තෙ ගස් වලටත් ඇවිත්. ගහට භූමිතෙලුත් ගහුවා. වේලුන ගමන් ආයෙ එනවා.