දියඇලි දෙකක් බලන්න යමු.
[FONT="]අලුපොල ඇල්ල - වෙවැල්වත්ත[/FONT][FONT="][/FONT]
[FONT="]මාර්ග සලකුනු .........[/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT][FONT="] [/FONT][FONT="]රත්නපුර සිට වෙවැල්වත්ත දක්වා ගොස් ( 30[/FONT][FONT="]km[/FONT][FONT="] ) හංදියෙන් වමට හැරි 4[/FONT][FONT="]km[/FONT][FONT="] දුරින් පිහිටා ඇත.[/FONT][FONT="][/FONT]
[FONT="]විස්තරය .........[/FONT][FONT="][/FONT]
[FONT="] මෙම දිය ඇල්ල අසලටම ගොස් නැරබිය හැකි දිය ඇල්ලක් වන අතර දියනැමටද පුලුවන. ( අවදානම ඔබ සතුයි ) ලංකාවේ උසම දිය ඇලි අතර ඇති දිය ඇල්ලකි. උස 68[/FONT][FONT="]m[/FONT][FONT="] කි[/FONT][FONT="]. [/FONT][FONT="]වර්ෂා කාලයට පහල ඇති පාලම උඩින් වතුර යන බව ගමේ අය පවසයි. පහල [/FONT][FONT="]link [/FONT][FONT="] එකෙන් [/FONT][FONT="]video [/FONT][FONT="]ව බලන්න.[/FONT]
[FONT="]මෙම දියඇල්ල නැරබිමට පැමිනේන මර්ගයේ දකුණු පසින් ඇතින් දිස්වන බෙරුවත්ත ඇල්ල බලන්න එහෙනන් අපියමු. ( තව දින කිපයකින් හමුවෙමු. අපිත් එක්ක ලංකාව වටේ යාමට [/FONT][FONT="]Page [/FONT][FONT="]එක[/FONT][FONT="] Like[/FONT][FONT="] කරන්න[/FONT][FONT="] [/FONT][FONT="]හා [/FONT][FONT="]youtube channel[/FONT][FONT="] එක[/FONT][FONT="] subscribe [/FONT][FONT="]කරන්න.) [/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT][FONT="]ස්තුතියි.[/FONT][FONT="][/FONT]
Video Link
බෙරුවත්ත දිය ඇල්ල - වෙවැල්වත්ත
මාර්ග සලකුනු .........
රත්නපුර සිට වෙවැල්වත්ත ( 30km ) හංදිය පසුකොට 2km ක් බලංගොඩ පාරේ යනවිට පිහිටා ඇත. මෙම දියඇල්ල පාරට නොපේනේ පාලම පසුකොට සුලු දුරකින් පිහිටා ඇත. ( තේ වත්තක් අසලින් දකුනට හැරි යා යුතුයි)
විස්තරය...........
සටහන්ව ඇති අකාරයට මෙය මිටර් 50 ( අඩි 164 ) උසයි. මෙය කාන්තාවකගේ සුදු වරලසක් ආකාරයට කාඩාහැලේන ඉතා අලංකාර දියඇල්ලකි. එක දිගට පැය ගනනක් ඇල්ල දෙස බලා සිටියත් ඇතිවන්නේ නැත. ගමේ අය නැමට හා රෙදි සෙදිමට ඇල්ල දිය වැටෙන ස්තානය බාවිතා කරයි.
දියඇල්ලේ Video මෙතනින් බලන්න. https://goo.gl/JZPXSZ
( තව දින කිපයකින් හමුවෙමු. අපිත් එක්ක ලංකාව වටේ යාමට Page එක Like කරන්න හා youtube channel එක subscribe කරන්න.)
ස්තුතියි.
Tour idea සංචාරයට අදහසක්
Video link
Thanks you