




63. ඇතා මල ඇල්ල.
උස 52m , අඩි 170. නම වැටුනේ මේ ඇල්ලට වතුර බොන්න ආපු ඇතෙක් මේ ඇල්ලේ සැඩ පහරට අහුවෙලා මේ ඇල්ලේ වැටිලා ගිලිලා මැරුණ නිසා කියනවා. මේ දිය ඇල්ල ඉතාමත්ම සුන්දර පරිසරයක පිහිටලා තිබෙනවා. ඇල්ල පිහිටලා තිබෙන්නේ අකුරැස්ස, පිටබැද්දර, පවුරුතොට ග්‍රාමසේව වසමේ.
![]()