දියතලාවේ මෝටර් රථ අනතුරකින් 5ක් මරුට

Panda_jr

Active member
  • Apr 25, 2023
    125
    157
    43
    නෑ..😅 හැබැයි අපේ ගෙවල් පැත්තට පොඩ්ඩක් ළඟ නිසා මන් පොඩි කාලේ ඉඳන්ම මිස් නොකර බලන ඉවෙන්ට් එකක් මේක.

    එහෙනං වැල්ලවාය, ඇතිලිවැව,මොණරාගල පැත්තේ දුෂ්කර ඩයල් එකක් වෙන්න ඇති. බණ්ඩාරවෙල,ඇල්ල, හපුතලේ වෙන්න බැහැ කියන හැටියට.
    මං ඉන්නේ කොහෙද කියන එක අදාල නෑනේ...😅
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මං ඉන්නේ කොහෙද කියන එක අදාල නෑනේ...😅
    රිප්ලයි වල හැටියට මට නං තේරුනා. මම දැන් ඉන්නෙත් ඔහේ තමයි රාජකාරි ආපු ගමන්.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    රිප්ලයි වල හැටියට මට නං තේරුනා. මම දැන් ඉන්නෙත් ඔහේ තමයි රාජකාරි ආපු ගමන්.

    බෝඩ් කෑලි අටවලා කිසිම සේෆ්ටියක් නෑ මුන්ට ඕන වෙලා තියෙන්නේ නිකං කාර් පද්දල ගාන කපාගන්න ටිකට් වලින්
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    බෝඩ් කෑලි අටවලා කිසිම සේෆ්ටියක් නෑ මුන්ට ඕන වෙලා තියෙන්නේ නිකං කාර් පද්දල ගාන කපාගන්න ටිකට් වලින්
    උබ රටින් පිට ඉදලා ඔය වගේ රිප්ලයි දාපන්. මෙහෙ ඉදලා ඕවා කිවොත් රනිල් හාමූ ටයර් සෑයේ යවයි උඹව.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    උබ රටින් පිට ඉදලා ඔය වගේ රිප්ලයි දාපන්. මෙහෙ ඉදලා ඕවා කිවොත් රනිල් හාමූ ටයර් සෑයේ යවයි උඹව.
    රනිල්ට නම් ඕක ගැන 🍑 අමාරුවක් නැතිව ඇති 😄
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    වංගුවේ එලිය පැත්තේ මිනිස්සු බලනව

    කොහේ යන මෝඩයෝද මේවා හදන්නේ ,

    ඕක පේන විදිහට high speed corner එකක් ඔතන තියෙන්නේ පේන විදහට එකේ එළියේ මිනිස්සු ඉන්න දෙනනේ නැහැ ඔහොම .

    මේ වගේ ඒවාට තමයි රටේ රජයේ නීති ඕන , ආරක්ෂාව සම්බන්දයෙන් .
    නැතුව කොහෙවත් යන එක එක උන්ගේ පෞද්ගලික ICC එකේ ලංකාවේ branch එකේ උන්ගේ පෞද්ගලික වැඩ ගැන බොරුවට parliment එකේ කෑ ගහන්න නෙමේ .

    මේකට කියන්නේ class B rally මේවා high speed limit නැති ඒවා ,දැන් තහනම් ,

    Last edited:
    • Like
    Reactions: shenat and NRTG

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda

    නොදකින් මේ මොන හිඟන ට්‍රැක්ද දූවිලි කන්නද තොපි ටිකට් අරන් ඕක බලන්න ගියේ. මැරෙන එක සාදාරනයි තොපි. ඕකුන්ගෙ ජාන ඉස්සරහට නොයන්න තමයි ඕව වෙන්නෙ.
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    මාත් බලන්න ගියා.. ටිකට් නන් මදි වෙලත් හිටියා කට්ටිය. වෙනදා ආම් එකෙන් කටු කම්බි දාන්නේ කට්ටියට ලඟටම යන්න බැරි වෙන්න.. මේ පාර තිබ්බේ අවුරුදු 5කින් වගේනේ.. මේ පාර දාලා තිබ්බේ නිකන් යකඩ බාර් , ඒව යටින් ඕනේ කෙනෙක්ට යන්න පුළුවන්.. එහෙම ඉස්සරහට ගිහින් හිටපු අයයි, ට්‍රැක් එකේ flags වලින් සෆෙටි mark කරන සෙට් එකකුයි තමයි මැරිලා තියෙන්නේ. Foxhill 1993 ඉඳන් දිගටම ලංකාවේ වාර්ෂිකව තිබ්බ 2019 වෙනකං.2019 එකත් මඟදි නැවැත්තුවා පාස්කු ප්‍රහාර නිසා.. මේ පාර එකත් ඉවර කරන්න උනේ නෑ මේක නිසා... හැබැයි මීට කලින් 93 ඉඳන් කවදාවත් ප්‍රේක්ෂකයන්ට හානියක් වෙලා නෑ... ඉස්සර ආනන්ද වෙඩිසිංහ , ගයාන් සඳරුවන්, අරවින්ද ප්‍රේමදාස එහෙම පට්ට වැඩ දැම්මා මේ track එකේ. ලංකාවේ motor sports වල සුපිරිම track එක තමා මේක.
    true, gayan sandaruwan balannama yanawa podi kaale :no::love: me paara math yanna hitiye habai ishan dasanayaka ehemath na foreign riderslath na e nisa kammali wei kiyala giye na :sorry: jacques gunawardenata ez win :rolleyes:
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,079

    ow sira
    math issara podi kale atharinne nathuwa balanwa,
    channel eye eke broadcast karapu kale

    Niwan Suwa nathiwunu hamotama,
    ikman suwa anik ayata
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,079
    113
    Koheth ekai me atha daruwoth thiyan inne paara ainata wela. Me bike yana speed ekata wedunoth kaalith na.
    ISLE OF MAN
    Mekanam nikanma nikan event ekak neme
    one of kind event ekak.
    racerlath track wala duwana typical porawal neme,
    unnath ekayi malath ekayi kiyala reach karanna puluwan uparima speed ekata yanna try karana gindara buwala set ekak,

    eka passthrough ekak laga idan baluwath athi race ekema enjoy kara wage,

    :love: :love: :love: :love:
    mewa nam gihinma balanna watina event

    WRC wage
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,094
    6,430
    113
    kandy
    true, gayan sandaruwan balannama yanawa podi kaale :no::love: me paara math yanna hitiye habai ishan dasanayaka ehemath na foreign riderslath na e nisa kammali wei kiyala giye na :sorry: jacques gunawardenata ez win :rolleyes:
    No 32 gayan sandaruwan. Thaama asama racer
    Easter attack eken awurudu 5k thibbe nane. Monawa unath duka hithena siddiyak
    Ikmanata suwa wenna kiyala hithamu hamotama:love:
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,182
    6,697
    113
    කොහෙ හරි කනත්තක
    ISLE OF MAN
    Mekanam nikanma nikan event ekak neme
    one of kind event ekak.
    racerlath track wala duwana typical porawal neme,
    unnath ekayi malath ekayi kiyala reach karanna puluwan uparima speed ekata yanna try karana gindara buwala set ekak,

    eka passthrough ekak laga idan baluwath athi race ekema enjoy kara wage,

    :love: :love: :love: :love:
    mewa nam gihinma balanna watina event

    WRC wage
    Meke ehema loku accident wela nadda?