https://www.facebook.com/share/v/TFaXDA4ZECy5Lcuq/?mibextid=w8EBqM
Meka thama upulone vs thenukage accident eka udee una
Meka thama upulone vs thenukage accident eka udee una
සිරාවට්ම බන්ඇයි බන් ඔය රෙද්දවල් බලන්න යන්නේ ? තමන් ඉන්න තැනින් එකපාර පහුකරන් යන තරග.
TV එකේ වගේ බලනවනම් වෙනස්. ගිහින් බලන්න දෙයක් තියනවද ඕව වල . කොහේ හරි යන මේ වගේ මරාලයක් නම් සෙට් වෙයි.
Ananda wedisinghe ge accident ekedith mee yellow flag fault eka thibba. Okata argue nuth karee. Kohomath organising committee eke adu paadu tynwa wageAfter the accident (vehicle on the track)why didn't they raise the yellow flag?already an a obstacle on the track, organising poddak awul matanan
they were waving the yellow flag, the army marshals who were waving the yellow flag were the ones who are deadAfter the accident (vehicle on the track)why didn't they raise the yellow flag?already an a obstacle on the track, organising poddak awul matanan
ඇයි බන් ඔය රෙද්දවල් බලන්න යන්නේ ? තමන් ඉන්න තැනින් එකපාර පහුකරන් යන තරග.
TV එකේ වගේ බලනවනම් වෙනස්. ගිහින් බලන්න දෙයක් තියනවද ඕව වල . කොහේ හරි යන මේ වගේ මරාලයක් නම් සෙට් වෙයි.
මහත්තයා හමුදාවේ සෙබලෙක්දමාත් බලන්න ගියා.. ටිකට් නන් මදි වෙලත් හිටියා කට්ටිය. වෙනදා ආම් එකෙන් කටු කම්බි දාන්නේ කට්ටියට ලඟටම යන්න බැරි වෙන්න.. මේ පාර තිබ්බේ අවුරුදු 5කින් වගේනේ.. මේ පාර දාලා තිබ්බේ නිකන් යකඩ බර්, ඒව යටින් ඕනේ කෙනෙක්ට යන්න පුළුවන්.. එහෙම ඉස්සරහට ගිහින් හිටපු අයයි, ට්‍රැක් එකේ flags වලින් සෆෙටි mark කරන සෙට් එකකුයි තමයි මැරිලා තියෙන්නේ. Foxhill 1993 ඉඳන් දිගටම ලංකාවේ වාර්ෂිකව තිබ්බ 2019 වෙනකං.2019 එකත් මඟදි නැවැත්තුවා පාස්කු ප්‍රහාර නිසා.. මේ පාර එකත් ඉවර කරන්න උනේ නෑ මේක නිසා... හැබැයි මීට කලින් 93 ඉඳන් කවදාවත් ප්‍රේක්ෂකයන්ට හානියක් වෙලා නෑ... ඉස්සර ආනන්ද වෙඩිසිංහ , ගයාන් සඳරුවන්, අරවින්ද ප්‍රේමදාස එහෙම පට්ට වඩා දැම්මා මේ track එකේ. ලංකාවේ motor sports වල සුපිරිම track එක තමා මේක.
නෑ..මහත්තයා හමුදාවේ සෙබලෙක්ද
එහෙනං වැල්ලවාය, ඇතිලිවැව,මොණරාගල පැත්තේ දුෂ්කර ඩයල් එකක් වෙන්න ඇති. බණ්ඩාරවෙල,ඇල්ල, හපුතලේ වෙන්න බැහැ කියන හැටියට.නෑ..හැබැයි අපේ ගෙවල් පැත්තට පොඩ්ඩක් ළඟ නිසා මන් පොඩි කාලේ ඉඳන්ම මිස් නොකර බලන ඉවෙන්ට් එකක් මේක.