නෑ..හැබැයි අපේ ගෙවල් පැත්තට පොඩ්ඩක් ළඟ නිසා මන් පොඩි කාලේ ඉඳන්ම මිස් නොකර බලන ඉවෙන්ට් එකක් මේක.
මං ඉන්නේ කොහෙද කියන එක අදාල නෑනේ...එහෙනං වැල්ලවාය, ඇතිලිවැව,මොණරාගල පැත්තේ දුෂ්කර ඩයල් එකක් වෙන්න ඇති. බණ්ඩාරවෙල,ඇල්ල, හපුතලේ වෙන්න බැහැ කියන හැටියට.
නෑ..හැබැයි අපේ ගෙවල් පැත්තට පොඩ්ඩක් ළඟ නිසා මන් පොඩි කාලේ ඉඳන්ම මිස් නොකර බලන ඉවෙන්ට් එකක් මේක.
මං ඉන්නේ කොහෙද කියන එක අදාල නෑනේ...එහෙනං වැල්ලවාය, ඇතිලිවැව,මොණරාගල පැත්තේ දුෂ්කර ඩයල් එකක් වෙන්න ඇති. බණ්ඩාරවෙල,ඇල්ල, හපුතලේ වෙන්න බැහැ කියන හැටියට.
රිප්ලයි වල හැටියට මට නං තේරුනා. මම දැන් ඉන්නෙත් ඔහේ තමයි රාජකාරි ආපු ගමන්.මං ඉන්නේ කොහෙද කියන එක අදාල නෑනේ...![]()
රිප්ලයි වල හැටියට මට නං තේරුනා. මම දැන් ඉන්නෙත් ඔහේ තමයි රාජකාරි ආපු ගමන්.
රිප්ලයි වල හැටියට මට නං තේරුනා. මම දැන් ඉන්නෙත් ඔහේ තමයි රාජකාරි ආපු ගමන්.
උබ රටින් පිට ඉදලා ඔය වගේ රිප්ලයි දාපන්. මෙහෙ ඉදලා ඕවා කිවොත් රනිල් හාමූ ටයර් සෑයේ යවයි උඹව.බෝඩ් කෑලි අටවලා කිසිම සේෆ්ටියක් නෑ මුන්ට ඕන වෙලා තියෙන්නේ නිකං කාර් පද්දල ගාන කපාගන්න ටිකට් වලින්
රනිල්ට නම් ඕක ගැනඋබ රටින් පිට ඉදලා ඔය වගේ රිප්ලයි දාපන්. මෙහෙ ඉදලා ඕවා කිවොත් රනිල් හාමූ ටයර් සෑයේ යවයි උඹව.
අඩෝ පොඩි කොල්ලොද?මැරුණ හත් දෙනාගෙන් තුන් දෙනෙක්ම මාතර රාහුලේට ගිය අය![]()
true, gayan sandaruwan balannama yanawa podi kaaleමාත් බලන්න ගියා.. ටිකට් නන් මදි වෙලත් හිටියා කට්ටිය. වෙනදා ආම් එකෙන් කටු කම්බි දාන්නේ කට්ටියට ලඟටම යන්න බැරි වෙන්න.. මේ පාර තිබ්බේ අවුරුදු 5කින් වගේනේ.. මේ පාර දාලා තිබ්බේ නිකන් යකඩ බාර් , ඒව යටින් ඕනේ කෙනෙක්ට යන්න පුළුවන්.. එහෙම ඉස්සරහට ගිහින් හිටපු අයයි, ට්‍රැක් එකේ flags වලින් සෆෙටි mark කරන සෙට් එකකුයි තමයි මැරිලා තියෙන්නේ. Foxhill 1993 ඉඳන් දිගටම ලංකාවේ වාර්ෂිකව තිබ්බ 2019 වෙනකං.2019 එකත් මඟදි නැවැත්තුවා පාස්කු ප්‍රහාර නිසා.. මේ පාර එකත් ඉවර කරන්න උනේ නෑ මේක නිසා... හැබැයි මීට කලින් 93 ඉඳන් කවදාවත් ප්‍රේක්ෂකයන්ට හානියක් වෙලා නෑ... ඉස්සර ආනන්ද වෙඩිසිංහ , ගයාන් සඳරුවන්, අරවින්ද ප්‍රේමදාස එහෙම පට්ට වැඩ දැම්මා මේ track එකේ. ලංකාවේ motor sports වල සුපිරිම track එක තමා මේක.

me paara math yanna hitiye habai ishan dasanayaka ehemath na foreign riderslath na e nisa kammali wei kiyala giye na
jacques gunawardenata ez win 
මාත් බලන්න ගියා.. ටිකට් නන් මදි වෙලත් හිටියා කට්ටිය. වෙනදා ආම් එකෙන් කටු කම්බි දාන්නේ කට්ටියට ලඟටම යන්න බැරි වෙන්න.. මේ පාර තිබ්බේ අවුරුදු 5කින් වගේනේ.. මේ පාර දාලා තිබ්බේ නිකන් යකඩ බාර් , ඒව යටින් ඕනේ කෙනෙක්ට යන්න පුළුවන්.. එහෙම ඉස්සරහට ගිහින් හිටපු අයයි, ට්‍රැක් එකේ flags වලින් සෆෙටි mark කරන සෙට් එකකුයි තමයි මැරිලා තියෙන්නේ. Foxhill 1993 ඉඳන් දිගටම ලංකාවේ වාර්ෂිකව තිබ්බ 2019 වෙනකං.2019 එකත් මඟදි නැවැත්තුවා පාස්කු ප්‍රහාර නිසා.. මේ පාර එකත් ඉවර කරන්න උනේ නෑ මේක නිසා... හැබැයි මීට කලින් 93 ඉඳන් කවදාවත් ප්‍රේක්ෂකයන්ට හානියක් වෙලා නෑ... ඉස්සර ආනන්ද වෙඩිසිංහ , ගයාන් සඳරුවන්, අරවින්ද ප්‍රේමදාස එහෙම පට්ට වැඩ දැම්මා මේ track එකේ. ලංකාවේ motor sports වල සුපිරිම track එක තමා මේක.
Koheth ekai me atha daruwoth thiyan inne paara ainata wela. Me bike yana speed ekata wedunoth kaalith na.Safety කියලා නාමයක් නැති හුkaන රටවල් වල තැරි මලකඩ කුණු ගොඩවල් බලන්න යන මෝඩ හරක් ඉන්නවනේ ඉතින්
එක්කෙනෙක් ළඟදි AL කරපු මල්ලි කෙනෙක්..අඩෝ පොඩි කොල්ලොද?
ISLE OF MANKoheth ekai me atha daruwoth thiyan inne paara ainata wela. Me bike yana speed ekata wedunoth kaalith na.

No 32 gayan sandaruwan. Thaama asama racertrue, gayan sandaruwan balannama yanawa podi kaaleme paara math yanna hitiye habai ishan dasanayaka ehemath na foreign riderslath na e nisa kammali wei kiyala giye na
jacques gunawardenata ez win
![]()

Meke ehema loku accident wela nadda?ISLE OF MAN
Mekanam nikanma nikan event ekak neme
one of kind event ekak.
racerlath track wala duwana typical porawal neme,
unnath ekayi malath ekayi kiyala reach karanna puluwan uparima speed ekata yanna try karana gindara buwala set ekak,
eka passthrough ekak laga idan baluwath athi race ekema enjoy kara wage,
![]()
![]()
![]()
mewa nam gihinma balanna watina event
WRC wage
yako hama paarama marenawa injur wenawa ekek hari okeMeke ehema loku accident wela nadda?
