අර ත්රී විල් රැලි එකෙත් 5-6 දෙනෙක් ළගදීම සෙත්ත පෝච්චි වෙයි
ehemamath naha bng, pitarata rally ehema balapanko un ara rally trail eke aggisse inneEka eka minissu dewal enjoy karana wdidiha wenas methana awula tiyenne organize karana un danaganna oone salli gannawa nam safe environment ekak hadanna
ඇයි බන් ඔය රෙද්දවල් බලන්න යන්නේ ? තමන් ඉන්න තැනින් එකපාර පහුකරන් යන තරග.
TV එකේ වගේ බලනවනම් වෙනස්. ගිහින් බලන්න දෙයක් තියනවද ඕව වල . කොහේ හරි යන මේ වගේ මරාලයක් නම් සෙට් වෙයි.
Safety කියලා නාමයක් නැති හුkaන රටවල් වල තැරි මලකඩ කුණු ගොඩවල් බලන්න යන මෝඩ හරක් ඉන්නවනේ ඉතින්
Did Upulone also pass away in this accident?The accident happened between upulone seraelsinghe & thenuka liyanaarachchi
One foreign person, one child and four motor sports marshals
Mehema thama nathi una 6 denage updates![]()
Owww broෆොක්ස්හිල් සංවිධානය කරන්නේ හමුදාවෙන් නේද?