තොපිල වගේ උන් නිසා තමා දක්ෂයට තැන නැත්තේ හැම එකටම ගොටු අල්ලල උඩට යනවා
යකෝ උඔට ෆිට්නස් තියනවනන් උඔ මීටරේ නන් ඔය අතු ඔන් නෑ බං
විශේෂයෙන්ම අමි එකට යනකොට ගොටු අල්ලන්න එපා වැඩ්ඩොන්ට තැන දීපං
අපේ අයිය කෙනෙක් ගියා උට ඩිග්රියක් තියන නිසා කෙලින්ම කැප්ටන්නව කිව්වේ මූ මාස 5ක් කට්ට කාලා ඔන්න මෙන්න තියෙද්දි අයින් වුනා ගොනා
ඒහ් ඩිග්රියක් තියෙනම් වයස ප්රශ්නයක් නැද්ද බන් ආමි එකට යන්න?



