නේවි එකට යන්න ආසාවක් තිබුන ඉස්සර ඉදලම
මේ පාර නේවි ඔෆිසර් කැඩෙට් ගැසට් කරල තියෙනවා දැක්ක පාර ඇප්ලයි කරන්න හිතුන
ඒ ගැන දන්න කියන අය කියන්නකො ,,
*පුහුණු කාලය අවුරුදු කීයක්ද?
*පුහුණු කාලෙන් පස්සෙ අධිකාරියට පත් කරනකොට හම්බවෙන රෑන්ක් එක සහ සැලරි එක කොහොමද කියල
(ආමි එකේනම් ඇකඩමියෙ අවුරුදු තුනකින් පස්සෙ දෙවන ලුතිනන් රෑන්ක් එක එක්ක නේද එළියට දාන්නෙ?)
අවුරුද්දකට කීයක් වගේ ඇප්ලයි කරනව ඇතිද, ඒකෙන් කී දෙනෙක් වගේ එක පාරකට ගන්නවද කියලත් දන්න කෙනෙක් කියන්නකො, ඇප්ලයි කලාට යන්න ගොඩක් අමාරුවෙයිද දන්නෙ නෑ නේද