දියතලාව හමුදා ඇකඩමිය

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,484
    113
    Heaven :p

    තොපිල වගේ උන් නිසා තමා දක්ෂයට තැන නැත්තේ හැම එකටම ගොටු අල්ලල උඩට යනවා
    යකෝ උඔට ෆිට්නස් තියනවනන් උඔ මීටරේ නන් ඔය අතු ඔන් නෑ බං
    විශේෂයෙන්ම අමි එකට යනකොට ගොටු අල්ලන්න එපා වැඩ්ඩොන්ට තැන දීපං :love:
    අපේ අයිය කෙනෙක් ගියා උට ඩිග්රියක් තියන නිසා කෙලින්ම කැප්ටන්නව කිව්වේ මූ මාස 5ක් කට්ට කාලා ඔන්න මෙන්න තියෙද්දි අයින් වුනා ගොනා :angry:

    ඒහ් ඩිග්‍රියක් තියෙනම් වයස ප්‍රශ්නයක් නැද්ද බන් ආමි එකට යන්න?
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,484
    113
    Heaven :p
    A/L results aapu nisa touch eke indapan.
    Army site eka balapanko.

    ඔව් බන්, නේවි ඇකඩමි ගැසට් කරල.. අදින් ඉවරයි, මන් ඊයෙ දන්නේ. අපරාදෙ බන්:(
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    Ubata Katta kanna puluwan nam withatak pala.
    Denne B.Sc in defense studies degree ekak by kotelawala defense university.
    3 years.
    Commission wenne 2/lt hatiyata.
    Yanne bond ekak gahala.
    First 3 months intensive training. A kaaledi daala awoth nothing to be paid. After 3 months daala enawa nam uba government ekata gaanak he wanna ona.

    :yes::yes:
     

    jaliyaela

    Active member
  • Jan 4, 2017
    533
    104
    43
    උබ pension ගිය දවසට ඉතින් security ජොබ් තමා කරන්නා වෙන්නේ
    ඔය degree එක කවුද ගණන් ගන්නේ
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,484
    113
    Heaven :p

    ඉඳුරාම බඳවා ගැනීම් 28 වෙනකන් පුලුවන්

    ඒත් ඕනි ඩිග්‍රියකින් බෑ නේද? හමුදාවට අදාළ ඩිග්‍රියක් වෙන්න ඕනිනෙ?
     

    jaliyaela

    Active member
  • Jan 4, 2017
    533
    104
    43
    අවුරුදු 25 ක් ඉදල pension ගියොත් ඔන්න යන්තම director borad ekakata රිංගන්න පුළුවන්
    නැත්නම් රට ලෝකේ අලුත් දේවල් ගැන දන්නේ නැතුව ලිං මැඩියෝ වගේ පුන්බන් ඉන්නවා ඇතුල හිස් pension ගිය දවසට ඉතින් security ජොබ් තමා
     
    Last edited: