මගෙ දෙවැනි post එක එළකිරි එකේ.
දියුණුව ලගා කරගන්න magic නැහැ මන් හිතන විදිහට. මන් කියල දෙන්නේ පහල තියන විදිය තමා හරි විදියට දියුණු වෙන්න තියෙන්නේ.
1. ප්‍රධානම ස්ථිර අදායමක්
O/L ----> A/L ------------> University Degree (Demanding Degree) --------> Job (salary එක අඩුම 60000ක් වත් )
2. Passive income එකක්
Boarding house renting
Car/Van Rent
ඉඩමක පොල්,කුරුදු වගාවක්
service station ekak
Freelancing
--------------------------------------------------
වැඩිය recommend නොකරන නමුත් කල හැකි ඒවා තව.
Stock Market
Forex
Binary
ඔය තියන ටික අවරුදු 30ක් වෙද්දී ඔයාල හදාගන්න පුලුවන්නම් ජීවිතේ ඉස්සරහට ගෙනියන්න පුළුවන් ලේසියෙන් ලෙඩක් දුකක් නැතුව ඉන්න ලැබුනොත්.
අත්දැකීමෙන් කියන්නේ ඔය කියන දේවල් හදාගන්නත් පුළුවන්.
ඉස්සරහට කියල දෙන්නම් හොදයි කියල හිතෙන අය කියවල බලන්න. බොරුවට බනින්න ගන්න එපා කව්රුත්. වැඩක් තියෙන කෙනෙක් වැඩක් ගන්න පුළුවන් කෙනෙක්ට මේ ටික හිතට අරන් ඉස්සරහට යන්න පුළුවන්.

Last edited: