දියුණු වෙන්න ලේසිම ක්‍රමය

Kiri chuwa

Banned
Nov 18, 2018
655
43
0
මල්ලිම වලව්ව

මම නම් ඌරගෙ මාළු ඌරගේ ඇඟේ තියලා කැපුවා. ඒත් උබ මොනාද මේ කියවන්නෙ. එකකට එකක් ගැලපෙන්න නෑනෙ කුකුළොහ්. ඌයියා වෙලා නෑනේ. නෙහ්?

නෑ මම පොන්නයගේ කොට පයිය පොන්නයගෙම ඇගේ තියල කැපුව. ඌයියා වෙලා නෑනේ. නෙහ්?:rofl:
 

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,088
    34,631
    113
    අපේ සීයලා ආච්චිලාගේ කාලේ කොන්ඩම්, පෙති වගේ දේවල් තිබුනේ නැති එකේ විපාකේ තමයි මේ ගෙවන්නේ.
     
    • Like
    Reactions: EUMA175

    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    අපේ සීයලා ආච්චිලාගේ කාලේ කොන්ඩම්, පෙති වගේ දේවල් තිබුනේ නැති එකේ විපාකේ තමයි මේ ගෙවන්නේ.

    ඔව් එහෙනම් සුද්දෝ ඒවා දාල අරිනවා වැල්ලේ හිටපු කරා ගෑනුන්ට ඒ දවස්වල.
    එහෙනං මෙච්චර අඩුකුලේ හැත්ත රටට බෝවෙන්නේ නෑ..
     
    • Like
    Reactions: malrulz

    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    සාදාරනව කරන ව්‍යාපාරයක් නේ. ලෝන් කියල වෙන නමකින් බැංකු කලාම උබලට හොදයි, පොලී කියල ව්ව්න නමකින් කලාම උබලට නරකයි. යකෝ එහෙමනං බැංකුව කියන්නෙත් පොලී කාරයෙක් තමයි. ෆිනෑන්ස් රේට් එක 16% - 17% ඒවා හොදයි. අපි 15%ට පොලියට දුන්නම වැරදි.
    මේ ලෝකේ ඉන්න ලොකුම පොලී කාරය තමයි බැන්කුව. ලස්සන කිට් ගහන් සෙනග තියාගෙන ac දාගෙන උන් කරන වැඩේ තමයි අපිත් කරන්නේ.

    :yes::yes::yes:

    rep+

    බැංකු උත්ටලගේ ලොකු ලයින් බලන්නත් එපයි බන් ගියාම. එපා වෙනවා ඔක්කටම වැඩ පොලි හොදයි
     
    Last edited:

    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    :yes::yes::yes:

    rep+

    බැංකු උත්ටලගේ ලොකු ලයින් බලන්නත් එපයි බන් ගියාම. එපා වෙනවා ඔක්කටම වැඩ පොලි හොදයි

    අන්න ඒක තමයි කියන්නේ.
    මොලේ තියෙන එකා කියනදේ තේරුම් ගන්නවා.
     

    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    20% මදි බං 40% විතර ගනින්

    උපරිම 25% දෙතෑකි.
    ඊට වඩා බෑ.
    ගන්නේ නෑ ඕකුන්.
    මිට අවුරුදු ගානකට කලින් පාතදුම්බර කෙල්ලක්ව දූශණය කලේ.
    අන්න ඒකිගේ අම්මට නඩුවට වත් යාගන්න සල්කි නැතුව 30% පොලියට සල්ලි දීල තියෙනවා මම එකම එක පාරක්.
    ඒ තමයි දීපු වැඩිම.