දියුණු වෙන්න විදිහක්
අදකාලෙ එකම ආදයම් මාර්ගයකින් යැපෙනව කියන්නෙ කරන්න අමාරුදෙයක් මම මේකෙන් කියන්න යන්නෙ අතේ වැඩිපුර කීයක් හරි තියනවනම් කොහොමද ඒක සාර්ථකව වැඩි ප්‍රතිලාබයක් එන විදිහට ආයෝජනය කරන්නෙ කොහොමද කියල
පටන් ගන්න කලින් මම කියන්නෙ ලාමක ටින් ටින් ල, දවසට සිය දහස් වරක් පස්පව් කඩ කඩ මේකට අපෝ පව් කියන දායක සබාවෙ ඇත්තො මේක කියවන එක මෙතනින්ම් නවත්වන්න
පලවෙනි ක්‍රමය ඩේලි කලෙක්ශන්
ඩේලිකලෙක්ශන් කියන්නෙ තමන්ගෙ අතේ තියන වැඩිපුර මුදලක් සල්ලි අවශය කෙනෙකුට දෙන එක. මේක වෙන්නෙ මෙහෙමයි උබ ගාව වැඩිපුර රුපියල් 50,000 තියනව කියහන්කො ඒක එකතු කරන්නෙ දවසට රුපියල් 1000 ගානෙ දවස් හැට පහක්. ඒ කියන්නෙ සීයට දොලහයි දශම පහක වගේ පොලියක් මාසෙට. මාස දෙකට 25% වගේ පොලියක් හම්බවෙනව. මම වැඩිපුරම කරන්නෙ මේක්‍රමය රිස්ක් එක අඩුයි. අනික ගේ ගාවට යන නිසා සල්ලි අනිවාර්යයෙන් හම්බවෙනව
හැබැයි මේකෙදි සැලකිලිමත් වෙන්න ඕනෙ කරුණු ටිකක් තියනව
1. ඔයාගෙ හොදමටම දන්න කෙනෙක් හරි කස්ටරම කෙනෙක් හරි රෙකමන්ඩ් කරන අයට විතරක් සල්ලි දෙන්න. අර රෙකමන්ඩ් කරන කෙනා ඇපයට අත්සන් කරගන්න
2.මුද්දරයක් උඩ අත්සන් කරල (පොරොන්දු නෝට්ටු) වක් මත සල්ලි දෙන්න
3. අනිවාර්යයෙන්ම බැංකු ගිනුමකට සල්ලි දාන්න. මෙක කරන්න ඔය ඔන්ලයින් බෑන්කින් ෆැසිලිටි එක යූස් කරන්න පුලුවන්. මම පාවිච්චි කරන්නෙ සම්පත් බැංකුව රියල් ටයිම් ට්‍රාන්ස් ඇක්ශන් කරන්න පුලුවන්
4.මොන වැඩේ තිබ්බත් අනිවාරුයයෙන්ම දවස ගානෙ ගිහින් සලි එකතු කරගන්න
දෙවනි ක්‍රමය
දෙවනි ක්‍රමය තමා ඩේලිකෑශ්
මම මේක්‍රමයනම් කරන්නෙ නෑ ඒත් ඒක ගැන විස්තර ටිකක් කියන්න්ම් මේක්‍රමය තමා බිස්නස් කරන අයට දවසට 4% වගේ පොලියකට සල්ලි දෙන එක ඒකියන්නෙ ඔය මාලු එලවලු වගේ බිස්නස් කරන අයට හැමදාම උදේට සල්ලි ඕනෙ වෙනව ඒ වගේ කෙනෙකුට උදේට රුපියල් 10,000 දීල හවසට 10,400 එකතු කරගන්න එක. ලක්ශයක් දුන්නොත් දවසට 4000 පොලිය . මම මේක්‍රමේ ගැනනම් වැඩිය විස්තර දන්නෙ නෑ මම මේක කරන්නෙ නැතිනිසා
අනිත් විශේශම දේ තමා මොනදේ කලත් ලියකියවිලි වැඩ තමන්ම කරන්න වෙනින් කෙනෙක්ට පවරන්න එපා. මම පහුගිය ටිකේ වැඩලේසි කරගන්න කියල කෙනෙක් අරගෙන අන්තිමට වැඩ ඔක්කොම අවුල් කලා..
හරියට කලොත් ගොඩ යන්න පුලුවන් වැඩිවිස්තර ඕනෙනම් ඉන්බොක්ස් කරන්න
ප.ලි
මම මේක දැම්මෙ අතේ වඩිපුර ගානක් තියන කෙනෙක්ට ස්වාඋස්සහයෙන් දියුණු වෙන්න. විස්තර ඕනෙ තරම් දෙන්නම් . ඒත් ඔගොල්ලන්ගෙ සල්ලි මට දිලා මගෙ හරහ වෙනින් අයට දෙන්න ටිකක් අමාරුයි. ඒකට වෙනමම විදිහක් තියනව.

Last edited: