තමන්ගෙන කම්පැනියක් පටන් ගන්නෙ කොහොමද ?
මොනවද තියන වාසි? මොනවද අවාසි ?
මොනවද තියන වාසි? මොනවද අවාසි ?
එම්ප්ලෝයී ලා ගන්කොට මොනවද බලපාන රිස්ක් ? ඒ රිස්ක් වලට මූන දෙන්නේ කොහොමද ?
සාමාන්යෙන් මේ කාලෙ කරගෙන යන්න පුලුවන් බිස්නස් මොනවද ? කම්පුටර් ශොප් වලටනම් කැමත්තක් නෑ! ඒත් ඔය ප්රින්ටින් එඩිටින් වගේ දේවල් කරොත්? හොද ගානක් හොයන්න පුලුවන්ද ?

Last edited:

