දියුණු වෙන්න!

KosAtaya

Member
Jan 9, 2016
625
23
0
තමන්ගෙන කම්පැනියක් පටන් ගන්නෙ කොහොමද ?
මොනවද තියන වාසි? මොනවද අවාසි ?

එම්ප්ලෝයී ලා ගන්කොට මොනවද බලපාන රිස්ක් ? ඒ රිස්ක් වලට මූන දෙන්නේ කොහොමද ?

සාමාන්‍යෙන් මේ කාලෙ කරගෙන යන්න පුලුවන් බිස්නස් මොනවද ? කම්පුටර් ශොප් වලටනම් කැමත්තක් නෑ! ඒත් ඔය ප්‍රින්ටින් එඩිටින් වගේ දේවල් කරොත්? හොද ගානක් හොයන්න පුලුවන්ද ?
;)
 
Last edited:

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machan oya gananam danne na dan habayi mehema seen ekak wenawa company out souse karanawa HR,IMPORT,Stores etc out souse karanawa e paththen puluwannam ubata puluwannam waddo tikak padiyata aragena service dena business ekak denna hoda deyak karanna puluwan loku loku company karanna hadanne oka thama
     
    ඒ කීවේ ? :confused:
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ඒ කීවේ ? :confused:

    e kiyanne machan mama ube company eke hr department eka mama gannawa proposal ekak dala approval karagena uben.mama thama ita passe ube company eke human resource karanne. uba ekata mata gewanawa mama gawa innawa ekata hariyana employer la.
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    බයානක මාතෘකා.. කම්පැනි රෙජිස්ට්‍රිශන් ගන්න නම් වැඩ හුගක් කරන්න ඔනා.. මෙතනින් බලාගන්න. එහෙම නැතුව පලාත් කාර්යාලයේ රෙජිස්ටර් වෙන්න නම් ඔය විස්තර ඔනා නැ.. කඩයක් නම් ග්‍රාමසේවකගෙනුයි, ෆාමසියක් නම් පලාත් මෙඩිකල් ඔෆිසගෙනුයි, ඒ ඒ වියාපාරවලට අදාල මිනිට්‍රිවල අනුමැතිය අරගෙන පලාත් සබාවේ ලියාපදින්චි කිරීම් කවුන්ටරයට ගියාම ඉවරයි..

    http://www.drc.gov.lk/App/comreg.nsf?Open
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    e kiyanne machan mama ube company eke hr department eka mama gannawa proposal ekak dala approval karagena uben.mama thama ita passe ube company eke human resource karanne. uba ekata mata gewanawa mama gawa innawa ekata hariyana employer la.

    ඒකත් නරක නෑ, :shocked:
     
    එල