දිය කිදුරිය

*maheshi*

Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    ඔන්න කාලේකට පස්සේ සිරස FM එකේ ටාසන් බාප්පගේ FILM එකක් අරගෙන අවා.කලින් මම දාපු කතා වගේම මේකත් හොද වෙයි කියල හිතනවා.හැබැයි එක දැනගන්න නම් කතාව ඔයාලට අහල බලන්නම වෙනවා.




    ඔන්න එහෙනම් අහල බලල නිකම්ම යන්න එපා හොද නරකත් කියලම යන්න :cool::cool: