දිල්කා උඹ පොරද බන්......

nOoB_SL

Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    සන්නස්ගල එක්ක බලනකොට දිල්කා ජංගියේ චූ යන වයසෙ පුංචි ලැදරියක්
    patta :D
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ලංකාවෙ ඉන්න හුගක් මාධ්‍යකරුවන් (මතක තබා ගන්න මේ අය කරුවෝ-කොහෙට හරි කරුවක් ගහල මෙතෙනට ආපු අය) හිතාගෙන ඉන්නේ තමන්ට වඩා බුද්ධිමත්, කුෂාග්‍ර,වියත්, බහුශ්‍රැත කොටසක් නෑ කියලා. හැබැයි මේ සියලු දෙනාම පාහේ තමන් ගේ වෘත්තිය ජයට ම ගණිකා වෘත්තියේ යොදවන අය. මම කළිනුත් කියල තියනව ලංකාවේ මාධ්‍යකරුවන් බිරියානි එකට, බෝතලයට,සිගරට් පැකට් එකට, ගැහැණියක ගේ රහසගකට තමන් ගේ ආත්මය පාවල දෙනව කිසිම හිරිකිතයක් නැතිව.
    නමුත් අන්‍යෙන්‍ය පිටකසා ගැනීම් ජයට කරන නිසා අපට පෙන්වන්නේ පුම්බපු පෞරුෂයක්.......
    ඇත්තම කතාව මොවුන් පෞරුෂයක් නැති, අදබාල, තුප්පහි මානසිකත්වයකින් යුත්, කාළකන්නි රැළක් විතරයි කියන එක...........

    දේශපාලකයන් ළගට හොදම ජාති භ්‍රෂ්ඨයන් මම දැක්කේ මගේ තෙටි මාධ්‍ය වෘත්තීය ජීවිතයේ දී...........

    :shocked::shocked::shocked::yes::yes::yes::yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඩිල්කා කෙහෙල් ගහට කොටල තියෙන්නෙ :lol:
    මොනව වුනත් එදා නානසාරයට දුන්න පුකෙන් ගිනි විසික් වෙන්න :rofl:
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    facepalm.jpg
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    FB eke tibba comment dekak me

    ඩිල්ක සමන්මලී කියන්නේ දක්ෂ මාද්‍ය වේදිනියක්..360'වැඩසටහනේ ඇය නියෝජනය කරන්නේ ජනතාව...තමන් ලඟට එන කොයි කවුරු උනත් ඇය එඩිතරව අහන්නේ ජනතාව ඒ අය ගැන හිතන දේ..ඔබ හොරෙක්ද, නොවෙයිද,ඔබ මෙය කලාද නොකලද..මාද්‍ය වෙදිනියකගේ කාර්ය බාරය තේරුම් නොගත් අමනයින්සේ ඇය අපහසුවට පත් කිරීමෙන් මේ කරන්නේ හොරුන් තක්කඩින්ට උල්පන්දම් දෙන එක උපුල් ශාන්ත සන්නස්ගල කියන්නේ දක්ෂ කතිකයෙක්..එයා කතාවෙන් ඩිල්කා අපහසුවට පත් කලාට,එයා සුන්දවන්තයෙක් බව ඒ කතාවෙන් ඔප්පු උනේ නැහැ..

    පිස්සුනේ ? මෙතන කොහොමද ඩිල්කා චාටර වුනා කියන්නේ ? මේ අපේ රටේ සිංහල ගුරුවරයෙක්ද ? මේ කතා කරන්නේ සිංහලද ? අනේ පව් මහත්තයෝ ? මෙයාට මිනිත්තුවකට කලින් දුන්න සිංහල උත්තරේම පාරා වලල්ලක් වුනා ඒකනේ ඇත්ත !!! උපුල් ශාන්ත සන්නස්ගල කිව්වහම * තද පොරක් * නේ ඉතින් ඒ මේනියාවෙන් තමයි විවේචන අනිකාට එල්ල වෙන්නේ ? වෙන මොකක්ද මේකේ සත්‍යය !!!
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    පල්ලියට කඩේ යන දිල්ක ගෙන් මේ වගේ ගොන් ප්‍රශ්න මිසක් හොඳක් බලාපොරොත්තු වෙන්න බැහැ. බලන්න ඕනේ ආණ්ඩුවේ ලොකු ඇමතිලා ආවම මේකී පූස් පැටිය වගේ ප්‍රශ්න අහන හැටි.
     
    • Like
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    FB eke tibba comment dekak me

    ඩිල්ක සමන්මලී කියන්නේ දක්ෂ මාද්‍ය වේදිනියක්..360'වැඩසටහනේ ඇය නියෝජනය කරන්නේ ජනතාව...තමන් ලඟට එන කොයි කවුරු උනත් ඇය එඩිතරව අහන්නේ ජනතාව ඒ අය ගැන හිතන දේ..ඔබ හොරෙක්ද, නොවෙයිද,ඔබ මෙය කලාද නොකලද..මාද්‍ය වෙදිනියකගේ කාර්ය බාරය තේරුම් නොගත් අමනයින්සේ ඇය අපහසුවට පත් කිරීමෙන් මේ කරන්නේ හොරුන් තක්කඩින්ට උල්පන්දම් දෙන එක උපුල් ශාන්ත සන්නස්ගල කියන්නේ දක්ෂ කතිකයෙක්..එයා කතාවෙන් ඩිල්කා අපහසුවට පත් කලාට,එයා සුන්දවන්තයෙක් බව ඒ කතාවෙන් ඔප්පු උනේ නැහැ..

    පිස්සුනේ ? මෙතන කොහොමද ඩිල්කා චාටර වුනා කියන්නේ ? මේ අපේ රටේ සිංහල ගුරුවරයෙක්ද ? මේ කතා කරන්නේ සිංහලද ? අනේ පව් මහත්තයෝ ? මෙයාට මිනිත්තුවකට කලින් දුන්න සිංහල උත්තරේම පාරා වලල්ලක් වුනා ඒකනේ ඇත්ත !!! උපුල් ශාන්ත සන්නස්ගල කිව්වහම * තද පොරක් * නේ ඉතින් ඒ මේනියාවෙන් තමයි විවේචන අනිකාට එල්ල වෙන්නේ ? වෙන මොකක්ද මේකේ සත්‍යය !!!

    da uba kiyanne dilka kiynne kisima waraddak karala nathi paththini amma kenek kiyalada?:rolleyes:

    anika oya comment eka dilkagema passa lewakana ekek danna aththe.:rofl:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔව් මාද්යවෙදිනියක් උනාම ප්‍රශ්න අහන්න පුළුවන්. හැබැයි මේකි පවතින ආණ්ඩුවේ ලොක්කෙක්ගෙන් ප්‍රශ්න අහන විදිය සහ වෙනත් කෙනෙක්ගෙන් ප්‍රශ්න අහන විදිය සහ අහන ප්‍රශ්න අතර ලොකු පරස්පරයක් තියෙනවා.. උඹ වගේ පොඩි කාලේ හරියට මව් කිරි නොබීපු එකෙක්ට නොතේරුනාට මම මේ කියන එක ඔලුව තියෙන ඕනේ එකෙක්ට තේරෙනවා. අන්න ඒ මාද්‍ය සක්කිලිකමට තමයි මේකිට මිනිස්සු කැමති නැත්තේ. .