ලංකාවෙ ඉන්න හුගක් මාධ්‍යකරුවන් (මතක තබා ගන්න මේ අය කරුවෝ-කොහෙට හරි කරුවක් ගහල මෙතෙනට ආපු අය) හිතාගෙන ඉන්නේ තමන්ට වඩා බුද්ධිමත්, කුෂාග්‍ර,වියත්, බහුශ්‍රැත කොටසක් නෑ කියලා. හැබැයි මේ සියලු දෙනාම පාහේ තමන් ගේ වෘත්තිය ජයට ම ගණිකා වෘත්තියේ යොදවන අය. මම කළිනුත් කියල තියනව ලංකාවේ මාධ්‍යකරුවන් බිරියානි එකට, බෝතලයට,සිගරට් පැකට් එකට, ගැහැණියක ගේ රහසගකට තමන් ගේ ආත්මය පාවල දෙනව කිසිම හිරිකිතයක් නැතිව.
නමුත් අන්‍යෙන්‍ය පිටකසා ගැනීම් ජයට කරන නිසා අපට පෙන්වන්නේ පුම්බපු පෞරුෂයක්.......
ඇත්තම කතාව මොවුන් පෞරුෂයක් නැති, අදබාල, තුප්පහි මානසිකත්වයකින් යුත්, කාළකන්නි රැළක් විතරයි කියන එක...........
දේශපාලකයන් ළගට හොදම ජාති භ්‍රෂ්ඨයන් මම දැක්කේ මගේ තෙටි මාධ්‍ය වෘත්තීය ජීවිතයේ දී...........

FB eke tibba comment dekak me
ඩිල්ක සමන්මලී කියන්නේ දක්ෂ මාද්‍ය වේදිනියක්..360'වැඩසටහනේ ඇය නියෝජනය කරන්නේ ජනතාව...තමන් ලඟට එන කොයි කවුරු උනත් ඇය එඩිතරව අහන්නේ ජනතාව ඒ අය ගැන හිතන දේ..ඔබ හොරෙක්ද, නොවෙයිද,ඔබ මෙය කලාද නොකලද..මාද්‍ය වෙදිනියකගේ කාර්ය බාරය තේරුම් නොගත් අමනයින්සේ ඇය අපහසුවට පත් කිරීමෙන් මේ කරන්නේ හොරුන් තක්කඩින්ට උල්පන්දම් දෙන එක උපුල් ශාන්ත සන්නස්ගල කියන්නේ දක්ෂ කතිකයෙක්..එයා කතාවෙන් ඩිල්කා අපහසුවට පත් කලාට,එයා සුන්දවන්තයෙක් බව ඒ කතාවෙන් ඔප්පු උනේ නැහැ..
පිස්සුනේ ? මෙතන කොහොමද ඩිල්කා චාටර වුනා කියන්නේ ? මේ අපේ රටේ සිංහල ගුරුවරයෙක්ද ? මේ කතා කරන්නේ සිංහලද ? අනේ පව් මහත්තයෝ ? මෙයාට මිනිත්තුවකට කලින් දුන්න සිංහල උත්තරේම පාරා වලල්ලක් වුනා ඒකනේ ඇත්ත !!! උපුල් ශාන්ත සන්නස්ගල කිව්වහම * තද පොරක් * නේ ඉතින් ඒ මේනියාවෙන් තමයි විවේචන අනිකාට එල්ල වෙන්නේ ? වෙන මොකක්ද මේකේ සත්‍යය !!!

දිල්ක ගේ කස්ටමස්ලා සෑහෙන්න ඉන්නවා වගේ මෙහේ............
දිල්කා උඹ පොරද බන්...... 07-05-2013 12:39 PM danna deyak kiyapan ban. Kata thibba paliyata kiyawanna epa![]()