දිල්ශෝන් අබෙගුනවර්ද්න - කලු සල්ලි ලොන්ඩරියක්ද?

NAdee56

Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    NFT වලින් හොයන්න පුළුවන් බන් කිසි අවුලක් නෑ. හොයපු එකම එකා මේ ලෝකේ උ නෙවෙයි. කළු සල්ලි නැතුව සුදු සල්ලි ගෙන්න පුළුවන්. දිල්ෂාන් කලේ ගිග්ස් අරන් කට්ටිය දම්මලා NFT Project කරලා දුන්න එක. ඒ කාලේ NFT hype උන කාලේ. කෝමත් NFT project high demand උනාම ලොකු ගානකට විකුනන්න පුළුවන්. team එකක් තියන් එන හැම එකක්ම අරන් කලාම හරි. Blockchain Projects පටන් ගන්නේ 15000$ වලින් ඉල්ලන දේවල් එක්ක. අපි උනත් 600$ වලට කරනවා කීවට client requirements එක්ක ගාන වැඩි වෙනවා
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,592
    113
    උඹට ඊරිසියයි නේහ් පුප දීලා පුප දීලා PhD අරනුත් කවුරුත් උඹට ඒ තරම් ගෙවන් නෑනෙ
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    පොලිටික්ස් වලට සම්බන්ද උනු එකෙක් වත් ශුවර් නෑ ඩොලර් මිලියන ගනන් හොයනකොට 😂 ඒක නිසා තාත්ත ගැනත් හොයන්න වෙයි වගේ 😂 පොරත් එහෙමද කව්ද දන්නෙ. මැනික් බිස්නස් එක කවර් අප් බිස්නස් එකක්ද කියල කව්ද දන්නෙ 😂

    කලින් ආන්ඩු වලට මුන් පු|ක දුන්නු තරමක් 😂
    ඇත්ත කියපන් උබ dragond ගේ ෆෙක් එකක් නේ අපි රැවතෙයි හු හු
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    දිල්ශාන්ට කරන්න පුලුවන් පයියක් නෑ
    මයිනගෙ බූරුවො තුන්දෙනා වගේ තමයි.
    තාත්ත ලග අඩල සල්ලි ඉල්ලගෙන වියලි කලාපෙ උන්ට මැජික් පෙන්නලා පෑන් බේස් එකක් හදාගත්ත.
    ඕකට මනී ලොන්ඩරින් වලට සෙට් වෙන්නවත් ලොකු කනෙක්ෂන් නෑ.
    මූට ඕන එහෙම කෙනෙක්ෂන් එකක් හදාගෙන රටේ ඉහල පුටුවකට යන්න.
    රනිල් ලගට ගියා මොකක්ද සංවිධානයකුත් අටවගෙන පලයන් හුජ්ජ කොල්ල කියල මූව එලොගත්ත. ඊට පස්සෙ ඉතින් ගූ කාලි එක්ක රාජපක්‍ෂලාට පුක දෙන්න ගිහින් තිබ්බ නම්බුවත් නැතිකරගත්ත.
    දැන් සජිත් ඇටේ ලොව ලොව ඉන්නව පොන්නය
    මේ කතාවා හරි
     
    • Like
    Reactions: Wadakaru

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,057
    35,992
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දිල්ශාන්ට කරන්න පුලුවන් පයියක් නෑ
    මයිනගෙ බූරුවො තුන්දෙනා වගේ තමයි.
    තාත්ත ලග අඩල සල්ලි ඉල්ලගෙන වියලි කලාපෙ උන්ට මැජික් පෙන්නලා පෑන් බේස් එකක් හදාගත්ත.
    ඕකට මනී ලොන්ඩරින් වලට සෙට් වෙන්නවත් ලොකු කනෙක්ෂන් නෑ.
    මූට ඕන එහෙම කෙනෙක්ෂන් එකක් හදාගෙන රටේ ඉහල පුටුවකට යන්න.
    රනිල් ලගට ගියා මොකක්ද සංවිධානයකුත් අටවගෙන පලයන් හුජ්ජ කොල්ල කියල මූව එලොගත්ත. ඊට පස්සෙ ඉතින් ගූ කාලි එක්ක රාජපක්‍ෂලාට පුක දෙන්න ගිහින් තිබ්බ නම්බුවත් නැතිකරගත්ත.
    දැන් සජිත් ඇටේ ලොව ලොව ඉන්නව පොන්නය
    Guu giyah agent
    Banisage walla lowana un marenna haduwata
    Menna meka tamay mamat hitanne
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,891
    6,186
    113
    උඹට ඊරිසියයි නේහ් පුප දීලා පුප දීලා PhD අරනුත් කවුරුත් උඹට ඒ තරම් ගෙවන් නෑනෙ

    උබට කවෘ හරි කිව්වද මට PhD තියෙනව කියල 😂

    PhD තියෙන එවුන් $180/hour හොයනව 😌
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,592
    113
    උබට කවෘ හරි කිව්වද මට PhD තියෙනව කියල 😂

    PhD තියෙන එවුන් $180/hour හොයනව 😌
    ගෙවයි ගෙවයි බලන් ඉඳපන් :lol:
    ඔයා ගාන ගන්න ඕනෙ තරන් නිකන්ම නිකන් Software Engineers ලත් ඉන්නව.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,891
    6,186
    113
    ගෙවයි ගෙවයි බලන් ඉඳපන් :lol:
    ඔයා ගාන ගන්න ඕනෙ තරන් නිකන්ම නිකන් Software Engineers ලත් ඉන්නව.

    ඉතින් හොදයි නෙ, හැමෝම සතුටින්. උබ නම් අනාත වෙලා අසතුටින් වගේ පේන්නෙ 😂
     

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,697
    2,792
    113
    දැන් මොකද වෙලා තියෙන්නෙ? දිල්ශාන් කියන එකානම් අන්න අරහෙ ට්‍රිප් එහෙම ගිහින් සැපේ ඉන්නව. මේකෙ බූරුවො ටික දෙපැත්ත්ට බෙදිල මරාගන්නව. 🤭🤭
     
    • Like
    Reactions: Spiderman.Ayya

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,891
    6,186
    113
    Uu ehema karada nadda danne na, habai u scene eka gana subject matter expert kenek :D

    SME kenek through laundering karaganna eka thawath easy habai ;)

    ඔව් ඒකනෙ, හොයල බලන්න වෙනව, උගෙ ඩැඩාගෙ ආදායම් ඉදලම 😌 කොහොමද ඔච්චර "මැනික් වික්ක වික්ක" කියල ඉපයුවෙ කියල.
     
    • Haha
    Reactions: Spiderman.Ayya