දිල්ෂාන් and ජයසූරිය

smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    අඩේ..අනිත් ටීම් වල උන් **න් හිනා වෙයි මේ නාකි ඩයල් දැකලා...
    හැට පැන්නත් වදුරා බිමින් යන්නේ නැලුනේ:rofl::rofl:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    එහෙමද එහෙනම් එහෙනම් මෙදා සැරෙත් සැපට කාලා එයි ඉතින්..... අපරාදේ මෙදා පාර නියමටම දිනන්න තිබ්බා
    :(:(:(

    Kala ei? :nerd: nene Kala Enna deyak ne mehedimane kanne :rofl: