දිවට රස නැති කුසට අහරක්(ඇඬෙනවා බන්)
මේක අපේ ලංකාවේ සේයාරුවක් නොවුනත් මේය අපේ හිකට කියාදුන්නා ගොඩාක් දේ... මේ අහිංක දරුපැටව් දෙන්නා දර්ද්‍රතාවයේ පතුලටම ගිලුන කුටුම්බියක ජීවමාන උදාහරණ. ඒත් සහෝදර ප්‍රේමය ඉතා පොහොසත් සියළු සම්පත් බුක්ති විඳින විල්ලුද පලස් ඇතිරූ මාලිගා වල හිඳිනා මවාගත් සහෝදර ප්‍රේමයෙන් යුතු සොයුරන්ට වඩා ගෙදර ලිප ගිනි මැල පත්තු නොවුනාට තම පුංචි සොහොයුරාගේ බඩගින්න නිවන්න ඔහු කොහෙන් ද ආහාරයක් හොයාගෙන ඇවිදින් තමන්ගෙ බඩ පුරෝගන්න කලින් අහිංසක පුංචි බඩ පුරවන හැටි දැක්කම හදවත පහන් හැඟුමෙන් පිරෙනවා. ඒ අතරේ තවත් බඩවල් හතරක්ම බලාගෙන ඉන්නවා ඔවුනගේ පංගුව ලැබෙන තුරු. ඔහු ඔවුන්ටත් ඔවුන්ගෙ කොටස දෙන බව හිතාගන්නට හැකියි. ඔවුන් පුරුද්දට වෙන්නැති ඔවුන්ගේ වාරය එනකම් බලාගෙන ඉන්නේ. හෙට ලොව අයිති වෙන්න ඕන ඔයා වගේ පුතුන්ටයි පුතේ.. හෙට ලෝකෙ වැඩෙන්න පුංව් පුතේ දැන් ඔයාගේ හිතේ ඉන්න මිනිස් ගතිගුණ පිරුන පුංවි හිතත් අරගෙන සුවඳ හමන මලක් වාගේ... ලෝකෙ සුවඳ කරන්න.
පව් නේද බන් අපි කොච්චර කෑම විසි කරනවාද නේ.ඒ අතර මේ වගේ අසරණයෝ ඉන්න බවත් අපි දැන ගත යුතුයි නේද..පොඩ්ඩක් හිතමු නේද..
කථාව හොඳනම් බම්ප් එකක් හරි දීලා යන්න.