දිවට රස නැති කුසට අහරක්(ඇඬෙනවා බන්)

sachithmadu

Active member
  • May 9, 2011
    224
    113
    43
    දිවට රස නැති කුසට අහරක්(ඇඬෙනවා බන්)

    60359560.jpg

    මේක අපේ ලංකාවේ සේයාරුවක් නොවුනත් මේය අපේ හිකට කියාදුන්නා ගොඩාක් දේ... මේ අහිංක දරුපැටව් දෙන්නා දර්ද්‍රතාවයේ පතුලටම ගිලුන කුටුම්බියක ජීවමාන උදාහරණ. ඒත් සහෝදර ප්‍රේමය ඉතා පොහොසත් සියළු සම්පත් බුක්ති විඳින විල්ලුද පලස් ඇතිරූ මාලිගා වල හිඳිනා මවාගත් සහෝදර ප්‍රේමයෙන් යුතු සොයුරන්ට වඩා ගෙදර ලිප ගිනි මැල පත්තු නොවුනාට තම පුංචි සොහොයුරාගේ බඩගින්න නිවන්න ඔහු කොහෙන් ද ආහාරයක් හොයාගෙන ඇවිදින් තමන්ගෙ බඩ පුරෝගන්න කලින් අහිංසක පුංචි බඩ පුරවන හැටි දැක්කම හදවත පහන් හැඟුමෙන් පිරෙනවා. ඒ අතරේ තවත් බඩවල් හතරක්ම බලාගෙන ඉන්නවා ඔවුනගේ පංගුව ලැබෙන තුරු. ඔහු ඔවුන්ටත් ඔවුන්ගෙ කොටස දෙන බව හිතාගන්නට හැකියි. ඔවුන් පුරුද්දට වෙන්නැති ඔවුන්ගේ වාරය එනකම් බලාගෙන ඉන්නේ. හෙට ලොව අයිති වෙන්න ඕන ඔයා වගේ පුතුන්ටයි පුතේ.. හෙට ලෝකෙ වැඩෙන්න පුංව් පුතේ දැන් ඔයාගේ හිතේ ඉන්න මිනිස් ගතිගුණ පිරුන පුංවි හිතත් අරගෙන සුවඳ හමන මලක් වාගේ... ලෝකෙ සුවඳ කරන්න.
    පව් නේද බන් අපි කොච්චර කෑම විසි කරනවාද නේ.ඒ අතර මේ වගේ අසරණයෝ ඉන්න බවත් අපි දැන ගත යුතුයි නේද..පොඩ්ඩක් හිතමු නේද..

    කථාව හොඳනම් බම්ප් එකක් හරි දීලා යන්න.
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    machan Kandy wala inna aya dannawa athi Katugasthota Rahula ground eka issaraha thiyena bus halt eke inna wayasaka achchi. mama dawasak ra welawaka bus ekata naginna innakota dakka deyak meka
    eyata kawruhari kama ekak genath deela. e watata ballo wagayak ekathu wela me achchige kama eka kanna. me achchi hama ballatama kama tikak dala thamai kanna gaththe. passe kama ekata wadala hitapu thanath as karala thamai wada iwara wune. ethana balanna wena kawruth hitiye naha. mamath wadi awadanayak aran wage pennuweth na. mata edanam mara widihatta duka hithuna. mamath puluwan welawata kame ekakwath deela yanawa kiyala hithagaththa.