දිව්ව්‍යන්ගනාවක් ද- The Bus Girl

acne

Member
Feb 25, 2011
363
13
0
ඒ වුනාට බන්, මුලින්ම කෙල්ලෙකුට හිත යන්නේ එකිගේ බාහිර පෙනුමට නේද ?? පස්සෙ පස්සේ කතා කරල set උනාට..
මම කියන්නේ පොඩ්ඩක් හරි look එකක් තියන නිසා නේ ඉතින් අපි try එකක් දෙන්නේ
:confused::confused::confused::confused:
:yes:
 
dhammikaj

Junior member
  • Jan 26, 2011
    174
    14
    18
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    nicj

    Member
    Jun 27, 2008
    349
    37
    0
    අපායේ යකෝ !
    ඒක හරි බන්...නමුත් තමන්ට ආදරේ කරන කෙල්ලෙක් ඉන්නැද්දී සමහර කොල්ලෝ තව කෙල්ලෝ කීයක් පස්සෙන් යනවද...මේ කොල්ලට කෙල්ලෙක් ඉන්නවා දැන දැන කොල්ලන්ගේ පස්සෙන් එන කෙල්ලෝ කී දෙනෙක් ඉන්නවද...:shocked::shocked::shocked:;):):)
    මට ඕනි වුනේ උබලගේ සිතීමේ සිමාව පොඩ්ඩක් එහාට අරන් යන්න විතරයි ...
    ස්තුති නුබට ...:):):):)

    ඔව්... උබ කියන එක නම් ඈත්ත තමා...
    කෙල්ලෙක් ඉන්නවා නම් වෙන කෙල්ලෙක් පස්සෙ යන එක පව් වෑඩක් බන්.. :(:(:(:(:(
    කොල්ලොන්ට විතරක් නෙවෙයි මේක කෙල්ලොන්ටත් අදාලයි !! :yes::yes::yes:

    මොනව උනත් උබේ thread එක නම් එල මචා !
    keep it up​
     
    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city

    :):)mata bohoma sathuthi ban...ubata sthuthi...:):):):)
     
    acne

    Member
    Feb 25, 2011
    363
    13
    0
    අඩෝ මට දැන් iraj ගේ සින්දුව අහධ්ධි හිතුනේ උබට ඔය bus එකෙධි හම්බුනා කියන ලස්සන කෙල්ලට කතා කරන්න බැරුව ඇති බන්.
    හිතපන් හෙන ලස්සන කෙල්ලෙක් හැබැයි කතා කරන්න බෑ ඇඩෙනවා නේ!
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    great thread machan..
    First I thought this is another request find the location of a work place of a girl..
    but the end...
    maxxa....
    and you are spot on machan...
    it is not the physical beauty that matters. but the heart is all what matters....
    Good luck for your life machan...
     
    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    අඩෝ මට දැන් iraj ගේ සින්දුව අහධ්ධි හිතුනේ උබට ඔය bus එකෙධි හම්බුනා කියන ලස්සන කෙල්ලට කතා කරන්න බැරුව ඇති බන්.
    හිතපන් හෙන ලස්සන කෙල්ලෙක් හැබැයි කතා කරන්න බෑ ඇඩෙනවා නේ!

    :(:(:(:(aththa........wenna puluwan ban.......
     
    Double S

    Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    Sira Kathawa..........
    Apith Ona Tharam Bus Ekedi Kello Dakinawa.......
    A Welawata Kasada Badinna Tharam Hitha................
    Eeth Mona Karannada.............
    A Suraganawiyoo Ape Newei Kiyala...........
    Api A Aya Bus Eken Bahinakotama Dannawa Ne.......
    Eeth Aththama Kathawa Oka Thamai...........

    Ela Ela

    Rep +
     
    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    wow machan Nice

    thanks kiwwa.....:):)

    great thread machan..
    First I thought this is another request find the location of a work place of a girl..
    but the end...
    maxxa....
    and you are spot on machan...
    it is not the physical beauty that matters. but the heart is all what matters....
    Good luck for your life machan...

    ok bro.....it's pleasure......:yes::yes::yes::)thanks for your value comment...:):)
     
    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    Sira Kathawa..........
    Apith Ona Tharam Bus Ekedi Kello Dakinawa.......
    A Welawata Kasada Badinna Tharam Hitha................
    Eeth Mona Karannada.............
    A Suraganawiyoo Ape Newei Kiyala...........
    Api A Aya Bus Eken Bahinakotama Dannawa Ne.......
    Eeth Aththama Kathawa Oka Thamai...........

    Ela Ela

    Rep +

    :):):)aththa diha balapan machan...ethakota apita waradinawa bohoma adui....:):)
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    hitha lassana kenek jeewitheta labunot balan iddi jeewithe saarthaka wenawa.
    lassana kiyana de apita kaalayak yaddi ati karaganna puluwan.et hithe lassana ehema ati karaganna puluwan deyak newei. enisa hitha lassana kenek jeewitheta labena kena taram waasanawanthayek tawat me loke na.ehema ayage adaraya sadaakaalikai....:love::love::love::love:
    nice work friend;)

    ko ane oyage Boyfriendපොජ්ජ:eek::eek:

    --------------------------------------------------------------------------------------------------------------------​
    Share with me

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    ඇ බොල!! තෝ දැක්කේ නැද්ද මං 7 පිටුවේ කොටලා තියන 1 :confused::confused:???

    අනේ sorry පොජ්ජ වෙන්න ඔනේ මම කෙලින්ම අන්තිම පිටු පොජ්ජ පෙරලුවේ:sorry::eek::lol::lol:

    --------------------------------------------------------------------------------------------------------------------​
    Share with me