ඒ වුනාට බන්, මුලින්ම කෙල්ලෙකුට හිත යන්නේ එකිගේ බාහිර පෙනුමට නේද ?? පස්සෙ පස්සේ කතා කරල set උනාට..
මම කියන්නේ පොඩ්ඩක් හරි look එකක් තියන නිසා නේ ඉතින් අපි try එකක් දෙන්නේ

hamotama me wage dewal wenawada??? mata dana ganna one....
ඒක හරි බන්...නමුත් තමන්ට ආදරේ කරන කෙල්ලෙක් ඉන්නැද්දී සමහර කොල්ලෝ තව කෙල්ලෝ කීයක් පස්සෙන් යනවද...මේ කොල්ලට කෙල්ලෙක් ඉන්නවා දැන දැන කොල්ලන්ගේ පස්සෙන් එන කෙල්ලෝ කී දෙනෙක් ඉන්නවද...
මට ඕනි වුනේ උබලගේ සිතීමේ සිමාව පොඩ්ඩක් එහාට අරන් යන්න විතරයි ...
ස්තුති නුබට ...![]()








wooow
rep ++




really Nice and True
+++ rep![]()



ai oyage bf ekka waliyak wath dagandada?






no words mcn, rep+ add![]()
![]()
![]()









ඔව්... උබ කියන එක නම් ඈත්ත තමා...
කෙල්ලෙක් ඉන්නවා නම් වෙන කෙල්ලෙක් පස්සෙ යන එක පව් වෑඩක් බන්..
කොල්ලොන්ට විතරක් නෙවෙයි මේක කෙල්ලොන්ටත් අදාලයි !!
මොනව උනත් උබේ thread එක නම් එල මචා !
keep it up

mata bohoma sathuthi ban...ubata sthuthi...



අඩෝ මට දැන් iraj ගේ සින්දුව අහධ්ධි හිතුනේ උබට ඔය bus එකෙධි හම්බුනා කියන ලස්සන කෙල්ලට කතා කරන්න බැරුව ඇති බන්.
හිතපන් හෙන ලස්සන කෙල්ලෙක් හැබැයි කතා කරන්න බෑ ඇඩෙනවා නේ!



aththa........wenna puluwan ban.......wow machan Nice


great thread machan..
First I thought this is another request find the location of a work place of a girl..
but the end...
maxxa....
and you are spot on machan...
it is not the physical beauty that matters. but the heart is all what matters....
Good luck for your life machan...



thanks for your value comment...

Sira Kathawa..........
Apith Ona Tharam Bus Ekedi Kello Dakinawa.......
A Welawata Kasada Badinna Tharam Hitha................
Eeth Mona Karannada.............
A Suraganawiyoo Ape Newei Kiyala...........
Api A Aya Bus Eken Bahinakotama Dannawa Ne.......
Eeth Aththama Kathawa Oka Thamai...........
Ela Ela
Rep +


aththa diha balapan machan...ethakota apita waradinawa bohoma adui....

hitha lassana kenek jeewitheta labunot balan iddi jeewithe saarthaka wenawa.
lassana kiyana de apita kaalayak yaddi ati karaganna puluwan.et hithe lassana ehema ati karaganna puluwan deyak newei. enisa hitha lassana kenek jeewitheta labena kena taram waasanawanthayek tawat me loke na.ehema ayage adaraya sadaakaalikai....
nice work friend![]()


ko ane oyage Boyfriendපොජ්ජ
--------------------------------------------------------------------------------------------------------------------













ko ane oyage Boyfriendපොජ්ජ
--------------------------------------------------------------------------------------------------------------------

???ඇ බොල!! තෝ දැක්කේ නැද්ද මං 7 පිටුවේ කොටලා තියන 1???



