මචන්, උඹට ගොඩක් පින් මේ ධර්ම දානයට. මමත් මට පුළුවන් උපරිමයෙන් නිවන් මාර්ගයේ ගමන් කරන්න උත්සාහ කරනවා.
මට ප්‍රශ්නයක් තියෙනවා මචන්. උඹේ post එකේ අන්තිමට කියල තියෙන කතාවේ විදියට අන්තිම මොහොතේ පන්සිල් විතරක් ගත්තු පිනෙන් දිව්‍ය ලෝකේ ඉපදෙන්න පුළුවන් නම් අපි දිව්‍ය ලෝකේ ඉපදෙන්න කරලා තියෙන පින් ප්‍රමාණය ඉහටත් උඩින් නේ. මම නම් හිතන්නේ නෑ බන් දිව්‍ය ලෝකයේ ඉපදෙන එක ඒ තරම් ලේසියි කියලා.







Matanam hithenne oya diwyaloka apayawal me lokema regions kiyala.
Eg - chathur maha rajikaya - new zeland
Parinimmitha wasawarthiya - india











