දිව්‍ය ලෝකෙ ඉපදෙමු.

chathu05

Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    If deities are already attained Nibbana they would not have another birth or stay in heaven.

    The deities who has attained higher levels of 'Sovan' would be on four heavens or Brahma levels.

    Please clarify ....
     

    Zelonelyone

    Member
    Apr 14, 2015
    134
    29
    0
    Basically people only do good things to GO TO HEAVEN

    Aren't they being selfish?

    So what does that make them? Good or bad
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    තව්තිසා දෙව්ලොව තම මගේ දැනුමෙ හැටියට බුදුන්ගෙන් බණ අසා නිවන් දුටු දෙවිවරු වැඩි හරියක් ඉන්නෙ.
    නිවන් දකින්න අනිවාර්්‍යයෙන්ම මිනිස් ජාතියක උපත ලැබිය යුතුයි.ඒක නිසා දිව්‍ය තත්ව වල ඉදගෙන නිවන් දකින්න බැ.
    නිවන් දැක්කහම ජීවත් වෙන්න.දෙයක නැ . කෙලින්ම රහත් වෙච්ච ගමන් පිරිනිවන් පානව.
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    [FONT=&quot]ඒ අතරෙනුත් කාන්තාර[/FONT],[FONT=&quot]හිම ප්‍රදේශ වල ඉපදෙන්නැතුව[/FONT], [FONT=&quot]මිත්‍යාදෘෂ්ටික ආගමක නොඉපදී තේරිලා බේරිලා ලංකාවේ බෞද්ධයෙක් විදියට ඉපදෙන්නත් විශාල පිනක් තියෙන්න ඕනෙ..[/FONT]
    මේව ඔක්කොම බොරු කතා. ලංකාවෙ බෞද්ධයො නෑ. ලංකාවෙ ඉන්නෙ තනිකර මිථ්‍යා දෘෂ්ටිකයො. ඒකනෙ මේ නොපෙනෙන දිව්‍ය ලෝක විශ්වාස කරන්නෙ.

     

    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    .
    නිවන් දකින්න අනිවාර්්‍යයෙන්ම මිනිස් ජාතියක උපත ලැබිය යුතුයි.ඒක නිසා දිව්‍ය තත්ව වල ඉදගෙන නිවන් දකින්න බැ.

    ශුවර්ද?:lol::lol: අනේ නිකන් පලයන් බන් නොදන්න බණ නොකිය. දන්න එකෙක් කියල දුන්නම ටිකක් ඉගෙන ගනින්. සක් දෙවිදුත් සෝවාන් උනේ දිව්ය ලෝකෙ ඉදල තමයි. මනුස්ස ලෝකෙ එන්න එන්නම පිරිහෙනව. දිව්‍ය ලෝක තියෙන්නෙ ආරක්ෂා වෙන්න. මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝක වලට වැඩම කරල ඒ විස්තර මිනිස්සුන්ට කිව්වෙ මිනිස්සුන්ගෙ හිත සුගතියෙ පිහිටවන්න. පිනට උනන්දු කරවන්න. ඒ දේශනා තියෙනව විමාන වත්තු පොත් වහන්සේගෙ.