දිව්‍ය ලෝකෙ ඉපදෙමු.

May 23, 2009
9
0
1
[FONT=&quot]ඇත්තටම හොඳ වැඩක් සහෝ ඒත් මෙතන පොඩි අවුලක් තියෙනව නේද අපේ ආගමට අනුව නිවන් දැක්කම ආයිමත් ඉපදීමක් නැහැනේ[/FONT]

3.[FONT=&quot] මේ ආත්මයේ මගේ ප්‍රමාදයක් නිසා නිවන් දැකීමට නොහැකි උනොත් දෙව්ලොව ගොස් නිවන් දුටු දෙවිවරුන්ගෙන් බණ අසා පාරමිතා පිරීමට ලැබේවායි පතන්න...තව්තිසා දෙව්ලොව තම මගේ දැනුමෙ හැටියට බුදුන්ගෙන් බණ අසා නිවන් දුටු දෙවිවරු වැඩි හරියක් ඉන්නෙ.[/FONT]




 

Gstar

Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    [FONT=&quot]~සබ්බ දානං ධම්ම දානං ජිනාති~[/FONT]

    ශ්‍රී බුද්ධ වර්ෂ 2557 ක් වූ රාජ්‍ය වර්ෂ 2014 ක් වූ වෙසක් මංගල්‍යය වෙනුවෙන් හැකි තාක් බෙදා හරින්න.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන්, උඹට ගොඩක් පින් මේ ධර්ම දානයට. මමත් මට පුළුවන් උපරිමයෙන් නිවන් මාර්ගයේ ගමන් කරන්න උත්සාහ කරනවා.

    මට ප්‍රශ්නයක් තියෙනවා මචන්. උඹේ post එකේ අන්තිමට කියල තියෙන කතාවේ විදියට අන්තිම මොහොතේ පන්සිල් විතරක් ගත්තු පිනෙන් දිව්‍ය ලෝකේ ඉපදෙන්න පුළුවන් නම් අපි දිව්‍ය ලෝකේ ඉපදෙන්න කරලා තියෙන පින් ප්‍රමාණය ඉහටත් උඩින් නේ. මම නම් හිතන්නේ නෑ බන් දිව්‍ය ලෝකයේ ඉපදෙන එක ඒ තරම් ලේසියි කියලා.
     

    Malu__Miris

    Banned
    May 3, 2014
    5
    0
    0
    මචන්, උඹට ගොඩක් පින් මේ ධර්ම දානයට. මමත් මට පුළුවන් උපරිමයෙන් නිවන් මාර්ගයේ ගමන් කරන්න උත්සාහ කරනවා.

    මට ප්‍රශ්නයක් තියෙනවා මචන්. උඹේ post එකේ අන්තිමට කියල තියෙන කතාවේ විදියට අන්තිම මොහොතේ පන්සිල් විතරක් ගත්තු පිනෙන් දිව්‍ය ලෝකේ ඉපදෙන්න පුළුවන් නම් අපි දිව්‍ය ලෝකේ ඉපදෙන්න කරලා තියෙන පින් ප්‍රමාණය ඉහටත් උඩින් නේ. මම නම් හිතන්නේ නෑ බන් දිව්‍ය ලෝකයේ ඉපදෙන එක ඒ තරම් ලේසියි කියලා.

    That hapans bekors of the "චුති චිත්තය". Eevanthor yoo mei haev kareed awut meni gud warks, unles yoo haev praktisd tu giv up, theyar is a gud charns of yoo havin a gloomi mayind jast befor deth. In that keis, yoo kan get born in a baed plaes. Sor, goying to tha hevan is a veri difikalt thing.
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    Adeee uba kiyana hatiya lankawe inna hama kupaadiyama marana mohothe bana ahala diwya loke giyoth apaye inna yamapallonta kade wahala gedara yanna thama wenne... ape ewwo diwya looke gihin eheth kupadi wada patan ganee.. :lol::lol::lol::lol::lol::lol::lol:
     

    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    බෝහෝම පින් මචන්.....වැදගත් ලිපියක්....
    You must spread some Reputation around before giving it to Gstar again.
     

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    එළකිරියේ දැකපු වැදගත්ම දේ.
    ඔබට මේ පින් කමෙන් සියලු කෙළෙසුන් නසා නිවන් දැකීමට ලැබේවා!!!