මේව ඔක්කොම බොරු කතා. ලංකාවෙ බෞද්ධයො නෑ. ලංකාවෙ ඉන්නෙ තනිකර මිථ්‍යා දෘෂ්ටිකයො. ඒකනෙ මේ නොපෙනෙන දිව්‍ය ලෝක විශ්වාස කරන්නෙ.[FONT="]ඒ අතරෙනුත් කාන්තාර[/FONT],[FONT="]හිම ප්‍රදේශ වල ඉපදෙන්නැතුව[/FONT], [FONT="]මිත්‍යාදෘෂ්ටික ආගමක නොඉපදී තේරිලා බේරිලා ලංකාවේ බෞද්ධයෙක් විදියට ඉපදෙන්නත් විශාල පිනක් තියෙන්න ඕනෙ..[/FONT]
.
නිවන් දකින්න අනිවාර්්‍යයෙන්ම මිනිස් ජාතියක උපත ලැබිය යුතුයි.ඒක නිසා දිව්‍ය තත්ව වල ඉදගෙන නිවන් දකින්න බැ.

අනේ නිකන් පලයන් බන් නොදන්න බණ නොකිය. දන්න එකෙක් කියල දුන්නම ටිකක් ඉගෙන ගනින්. සක් දෙවිදුත් සෝවාන් උනේ දිව්‍ය ලෝකෙ ඉදල තමයි. මනුස්ස ලෝකෙ එන්න එන්නම පිරිහෙනව. දිව්‍ය ලෝක තියෙන්නෙ ආරක්ෂා වෙන්න. මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝක වලට වැඩම කරල ඒ විස්තර මිනිස්සුන්ට කිව්වෙ මිනිස්සුන්ගෙ හිත සුගතියෙ පිහිටවන්න. පිනට උනන්දු කරවන්න. ඒ දේශනා තියෙනව විමාන වත්තු පොත් වහන්සේගෙ.