දිවාගුහාව සොයාගනී

wdmdd

Active member
  • Sep 3, 2011
    744
    143
    43
    දිවාගුහාව සොයාගනී

    දිවාගුහාව සොයාගනී

    12248_502805133072864_1997715757_n.jpg

    ශ්‍රී ලංකාවේ සොලොස්මස්ථාන අතුරින් මෙතෙක් නිශ්චිතව සොයාගැනීමට නොහැකිව තිබු දිවා ගුහාව හෙවත් භගවාලෙන ශ්‍රී පාද උඩ මළුවේ සිට මීටර් 91ක් පමණ පහලින් මහගිරිදඹ ආසන්නයෙන් සොයාගෙන ඇත. මේ සොයාගැනීම මේ වනවිට ශ්‍රී පාද ස්ථානාධිපති රත්නපුර මහා දිසාවේ ප්‍රධාන සංඝ නායක බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් විසින් සනාථ කර ඇත. එම ස්ථානයේ සංචාරය කල කණ්ඩායමට එහි තිබී බිත්තියක කොටන ලද නිශ්ශංක මල්ල රජතුමාගේ යයි සැලකෙන රූපයක් සහ තවත් සෙල්ලිපි කීපයක් දැකගත හැකිවිය. එම දසුන්වල ඡායාරූප කිහිපයක් මින් දැක්වේ. සමනොළ ගල මුදුනෙහි සිරිපා සටහන් පිහිටුවනු සඳහා බුදුරජාණන් වහන්සේ එහි වැඩම කල අවස්ථාවේ දිවා කල ගත කල ගුහාව "දිවා ගුහාව" නම් වේ

    9032_Diva-Guhawa_0429.jpg

    9032_King-Nissankamalla_0408.jpg

    9032_King-Nissankamalla_0413.jpg

    9032_King-Nissankamalla_0398_1.jpg

    MAWBIMA PUWATH PATHA
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔව් මමත් දැක්කා ඊයේ ලක්ෂපාන කෑම්ප් එකේ කොල්ලෝ ඕක සුද්ද කරනවා ,,,:yes::yes:
    මේ වරායේ ශ්‍රී පාදය යන අයට මෙතනත් වැදපුදා ගතහැකි :):)
    අපේ හරක් ඔතන බොන්ඩ ගනීද දන්නේ නැහැ.......:(:(:frown::frown:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    ඔව් මමත් දැක්කා ඊයේ ලක්ෂපාන කෑම්ප් එකේ කොල්ලෝ ඕක සුද්ද කරනවා ,,,:yes::yes:
    මේ වරායේ ශ්‍රී පාදය යන අයට මෙතනත් වැදපුදා ගතහැකි :):)
    අපේ හරක් ඔතන බොන්ඩ ගනීද දන්නේ නැහැ.......:(:(:frown::frown:

    apo ou bn ape un gihin ova vinasa karanava
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ඔව් මමත් දැක්කා ඊයේ ලක්ෂපාන කෑම්ප් එකේ කොල්ලෝ ඕක සුද්ද කරනවා ,,,:yes::yes:
    මේ වරායේ ශ්‍රී පාදය යන අයට මෙතනත් වැදපුදා ගතහැකි :):)
    අපේ හරක් ඔතන බොන්ඩ ගනීද දන්නේ නැහැ.......:(:(:frown::frown:

    :shocked: