දිවාගුහාව සොයාගනී
දිවාගුහාව සොයාගනී
ශ්‍රී ලංකාවේ සොලොස්මස්ථාන අතුරින් මෙතෙක් නිශ්චිතව සොයාගැනීමට නොහැකිව තිබු දිවා ගුහාව හෙවත් භගවාලෙන ශ්‍රී පාද උඩ මළුවේ සිට මීටර් 91ක් පමණ පහලින් මහගිරිදඹ ආසන්නයෙන් සොයාගෙන ඇත. මේ සොයාගැනීම මේ වනවිට ශ්‍රී පාද ස්ථානාධිපති රත්නපුර මහා දිසාවේ ප්‍රධාන සංඝ නායක බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් විසින් සනාථ කර ඇත. එම ස්ථානයේ සංචාරය කල කණ්ඩායමට එහි තිබී බිත්තියක කොටන ලද නිශ්ශංක මල්ල රජතුමාගේ යයි සැලකෙන රූපයක් සහ තවත් සෙල්ලිපි කීපයක් දැකගත හැකිවිය. එම දසුන්වල ඡායාරූප කිහිපයක් මින් දැක්වේ. සමනොළ ගල මුදුනෙහි සිරිපා සටහන් පිහිටුවනු සඳහා බුදුරජාණන් වහන්සේ එහි වැඩම කල අවස්ථාවේ දිවා කල ගත කල ගුහාව "දිවා ගුහාව" නම් වේ
MAWBIMA PUWATH PATHA