ම් ටිකක් විතර ෙත්රුම් ගන්න අමාරුයි තව පාරක් කියවල බලන්න ෙවනවා

ඇත්ත සහෝ අවිය සවියක් වූ සමාජයේ අපි හැමෝගෙම සවිය අසරණයි..
good work bro..
ඉස්සර කවියෙන් අපි බොහෝ දුරට ස්වභාව සුන්දරත්වය ලිව්වා.. ආදරය ගැන ලිව්වා හා වින්ඳා..
නමුත් අද කවියෙන් ඊට එහා ගිය යමක් ජනතාව අපෙන් ඉල්ලා සිටිනවා... කවියෙන් කරන්න බැරි දෙයක් නැති තරම්..
පවතින සමාජය අවිය සවිය කරගෙන තියෙන්නේ වැරදි පැත්තෙන් හා වැරදි ක්රමයට...
ඉතාමත් වටිනා පද පෙලක් හා ටිකක් නැවති ආපසු අප ආ මග හැරී බලන්නට අපට බල කල නිර්මානයක්..
දිගටම ලියන්න චතුර මල්ලියා..ඔබට ජය....
රොන් සොයුරා සඳහන් කල ලෙස කවියෙන් කරන්න බැරි දෙයක් නැති තරම්..
අද සවියක් නැති වෙන්න පුලුවනි කවියට, ඒත් ඒ අවිය පුලුවන් තරම් උත්සාහකර බේරාගමු සවියක් ම කරගන්න හෙටට.
ඔබේ නිර්මාණයෙන් කල අවදි කිරීම අපූරුයි සොයුර.
Jeevitha gamane kaviya!. Sidi bidi yana sithuvili aviayk ma wewa obe nirmana karanayata. Hithannata, apasu balimak karannata apema jeevithaya desa. hari apurui soura.