දිවිය කවියක්|Lifi is a poem

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
දිවිය කවියක්|Lifi is a poem

picture.php
 
  • Like
Reactions: Kasmadumala

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ඉස්සර කවියෙන් අපි බොහෝ දුරට ස්වභාව සුන්දරත්වය ලිව්වා.. ආදරය ගැන ලිව්වා හා වින්ඳා..

නමුත් අද කවියෙන් ඊට එහා ගිය යමක් ජනතාව අපෙන් ඉල්ලා සිටිනවා... කවියෙන් කරන්න බැරි දෙයක් නැති තරම්..

පවතින සමාජය අවිය සවිය කරගෙන තියෙන්නේ වැරදි පැත්තෙන් හා වැරදි ක්‍රමයට...

ඉතාමත් වටිනා පද පෙලක් හා ටිකක් නැවති ආපසු අප ආ මග හැරී බලන්නට අපට බල කල නිර්මානයක්..

දිගටම ලියන්න චතුර මල්ලියා..ඔබට ජය....
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
රොන් සොයුරා සඳහන් කල ලෙස කවියෙන් කරන්න බැරි දෙයක් නැති තරම්..

අද සවියක් නැති වෙන්න පුලුවනි කවියට, ඒත් ඒ අවිය පුලුවන් තරම් උත්සාහකර බේරාගමු සවියක් ම කරගන්න හෙටට.

ඔබේ නිර්මාණයෙන් කල අවදි කිරීම අපූරුයි සොයුර.
 

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
ම් ටිකක් විතර ෙත්රුම් ගන්න අමාරුයි තව පාරක් කියවල බලන්න ෙවනවා

ම්ම්ම්...............
තේරුම් ගන්න අමාරුද?
සරලව හිතුවොත් තේරුම් ගන්න ලේසි වෙයි.


අපේ ජීවිතය හරියට කවියක් වගේ
ඒත් අපි ජීවත් වෙන්නේ අවි ගත් සමාජයක්
අපට කවිය කියන අවියෙන් ලැබුණ සවියත් නොතිබුණා නම්
අපේ ජීවිතය කොයි තරම් නම් දුර්වල වෙන්න තිබුණද......?


ඒකයි මං මේ කවියෙන් කියන්න උත්සහ කරපු පුංචි අදහස.

අදහස් දැක්වීමට ස්තුතියි සහෝ...
 

Meeeharaka

Member
Mar 5, 2009
1,322
154
0
Piliyandala
කියල වැඩක් නෑ අයියන්ඩි..
කවි නැතිව කෝම ජීවත් වෙන්නද ...
කවි සමග ඇල්කොහොල් චුට්ටකුත් නැති ලෝකයක් ගැන මටනම් හිතාගන්නවත් බෑ

අපූරුයි නිර්මාණය !!!! :)
 

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ඇත්තටම අයියේ අපි මේ කරන්නෙ සමාජ මෙහෙවරක්...

    අයියා කියලා තියෙන අවි වලින් වගේම අපේ කෙල්ලො කොල්ලන්ගෙ ඔලු සුද්ද කරලත් සමහර ලොකුඋන් උන්ගෙ ආශාවල් ඉටු කර ගන්නවා. එහෙව් කාලයක අපිට පුළුවන් විදිහකට උන්ට හරි පාර පෙන්නලා දෙන එක අප් යුතුකම අයියේ...

    අයියට ජය !
     

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    ඉස්සර කවියෙන් අපි බොහෝ දුරට ස්වභාව සුන්දරත්වය ලිව්වා.. ආදරය ගැන ලිව්වා හා වින්ඳා..

    නමුත් අද කවියෙන් ඊට එහා ගිය යමක් ජනතාව අපෙන් ඉල්ලා සිටිනවා... කවියෙන් කරන්න බැරි දෙයක් නැති තරම්..

    පවතින සමාජය අවිය සවිය කරගෙන තියෙන්නේ වැරදි පැත්තෙන් හා වැරදි ක්‍රමයට...

    ඉතාමත් වටිනා පද පෙලක් හා ටිකක් නැවති ආපසු අප ආ මග හැරී බලන්නට අපට බල කල නිර්මානයක්..

    දිගටම ලියන්න චතුර මල්ලියා..ඔබට ජය....

    ඔයා කවදත් අපූරු කමෙන්ට් එකක් දෙනවා. ඒක මට වගේම මේ ෆෝරම් එකේ හැමෝටම ලොකු හයියක්. ස්තුතියි රොන් අයියා..
     

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    රොන් සොයුරා සඳහන් කල ලෙස කවියෙන් කරන්න බැරි දෙයක් නැති තරම්..

    අද සවියක් නැති වෙන්න පුලුවනි කවියට, ඒත් ඒ අවිය පුලුවන් තරම් උත්සාහකර බේරාගමු සවියක් ම කරගන්න හෙටට.

    ඔබේ නිර්මාණයෙන් කල අවදි කිරීම අපූරුයි සොයුර.

    අදහසට බොහොමත්ම ස්තූතියි සහෝ...
     
    Jul 24, 2008
    1,633
    33
    0
    hoda nirmanayak..subapathum saho!!!
    obey satana subapatum saho!! Jaya!!
    "thamanta puluwan dey thaman karanna anun karanakan balan inna epa"
    me mage Amma nitharama kiyapu katawak saho gedara wada waladi..adatath mata puluwan tharma puluwan de karanawa ayata pin Sidda wenna!!
     

    GOMI

    Member
    Dec 2, 2007
    2,272
    282
    0
    ~ .............. ~
    wow...harima lassana pada gelapumak
    hmmm....awiyata wada hugaaaak loku haiyak wachnawala thiyenawana....
    aeth thwamath samajaye apita hithana pathana de kiyanna thiyena nidahasa simasahithai kiyaa matanam hithenna....!!!
     

    j2l

    Member
    Oct 28, 2007
    964
    67
    0
    Wennappuwa
    කවිය අනිවාර්යෙන්ම අවියක්.... අද සමාජයත් එක්ක හැප්පෙන්න කවිය ගොඩක් වටිනව.. හැබැයි කවිය කවදාවත් පරදින්නෙ නැහැ මොකද කවියෙක් ලඟ ඔනේම හැඟීමක් මෙල්ල කරගැනීමේ අසාහය හැකියාව තියෙනව.. හැබැයි පොලවේ පය ගහල ජීවත් වෙන්න ඕනේ.. ජය වේවා... අරුත්බර නිර්මානයක් ...